ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .








    මේකේ කාලෙක ඉඳන් note කරපු දෙයක් තමයි ගොඩක් උන්ට බැඳලා ළමයි නැති සීන් , ගෑනි එක්ක සෙක්ස් කරගන්න බැරුව නහයෙන් අඬන සිද්දි , ඉක්මනට බඩු යන සිද්දි වගේ ලිංගික / ප්‍රජනන ප්‍රශ්න සිංහලුන්ගේ වැඩි . හේතු මොනවාද මේවාට ? :confused: මානසික ප්‍රශ්නද ? කෑම රටාවද ? ඉස්සර මිනිස්සු ළමයි 10 -12 හදාගෙන හිටියා බොහොම කලාතුරකින් ළමයි නැති ගෑනියෙක් උන්නේ :nerd:






     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    mama owa gana research karala naha. eth mata hithenawa lamai nathi prashne nam wenne api kana visha sahitha kama+liquor+ciga wage dewal thamai pradana

    ikmanin badu yanne manasika athathi+inexperience wage dewal nisa