PROBUX හෙල්ප් එකක් ඕන කොල්ලනේ.......

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    PROBUX හෙල්ප් එකක් ඕන කොල්ලනේ.......

    :oo:මම අද පලවෙනි වතාවට කෑෂ් අවුට් කරන්න ට්‍රයි එකක් දුන්නා. පයිසා එකට කෑෂ් අවුට් සක්සස් කියලත් මැසේජ් එකක් ආවා. ඒත් පයිසා බැලන්ස් එක බින්දුවේ. ප්‍රෝබක්ස් එක සස්පෙන්ඩ් කරලා. දැන් මම මොකද කරන්නේ..........:no::no::no:
    http://imageshack.us/photo/my-images/822/7ju2.jpg/
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :oo:මම අද පලවෙනි වතාවට කෑෂ් අවුට් කරන්න ට්‍රයි එකක් දුන්නා. පයිසා එකට කෑෂ් අවුට් සක්සස් කියලත් මැසේජ් එකක් ආවා. ඒත් පයිසා බැලන්ස් එක බින්දුවේ. ප්‍රෝබක්ස් එක සස්පෙන්ඩ් කරලා. දැන් මම මොකද කරන්නේ..........:no::no::no:
    http://imageshack.us/photo/my-images/822/7ju2.jpg/

    Jump into a well......
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    machan payza acccount ekaka thiyana salli paypal account ekakata transfer karannae
    kohomada. Srilanka paypal account ekakata transfer karanna puluwanada