Procare (Pvt) Ltd මේ මොකක්ද? මොනවද කරන්නෙ?

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    Any idea මචන්ලා

    මේ තියෙන්නෙ උන්ගේ සෙමිනර් එකේ කියාපුවා

    Screenshot 2024-06-01 200458.png



    Screenshot 2024-06-01 200838.png


    Screenshot 2024-06-01 200859.png

    Screenshot 2024-06-01 202315.png


    Screenshot 2024-06-01 202134.png
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    සැලරි එකේ බිංදු ගාන වැඩි වෙන තරමට අපේ උන් අන්ඳන්න ලේසියි :rofl:
     
    • Like
    Reactions: SLK_sri

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඉහත නමින් සමාගමක් ලංකාවේ නැහැ සහ ඔය තරම් ඉහළ වැටුපක්, වෛද්‍ය රක්ෂණ, ජීවිත රක්ෂණ දෙන සමාගමක් ඇයි පුහුණු වැඩසටහන් සඳහා අය කරන්නේ? 🤭

    ප.ලි.: අනෙක ඔහොම පුහුණු වැඩසටහන් සඳහා අය කරන අව්‍යාජ සමාගම් තියනවාද? මම නම් දන්නේ නැහැ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Any idea මචන්ලා

    මේ තියෙන්නෙ උන්ගේ සෙමිනර් එකේ කියාපුවා

    View attachment 230741


    View attachment 230742

    View attachment 230743
    View attachment 230744

    View attachment 230745
    Package විකුණන හොරු

    සතියෙන් දෙකෙන් කෝටිපතියො වෙන්න පුපේ අමාරුව තියෙන අය පැකේජ් ගන්න හොද වෙයි
    ------ Post added on Jun 2, 2024 at 9:25 AM
     
    • Like
    Reactions: SLK_sri