processor and generation

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,441
    6,321
    113
    processor categories බලද්දි හොද CPU ( i5) එකක පරණ gen එකකට වඩා i3 එකක අලුත් gen එක හොදයි ද? හේතුව මොකද්ද?
     
    • Like
    Reactions: nipund

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,350
    15,591
    113
    කොර්ස්/තේර්ඩ් ගාන සහ Clock speed එක මත තමයි.
    Specific Generation දෙක දාපන් බලන්න.
    අනික paper spec වලට වඩා උබ කරනන් ඉන්න වැඩ වලට ලගින් යන වැඩ වල benchmark videos බලපන්
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    generation අතර gap එක අනුව තමයි. සාමාන්‍යයෙන් අවුරුදු 3,4ක් වගේ වෙනස් නම් පරණ i5 එකකට වඩා අලුත් i3 එකක් ගොඩක් දුරට හොඳයි. ළඟ අවුරුදු දෙකක නම් එහෙමම කියන්න බෑ. model වෙන වෙනම compare කරලා බලලා දළ අදහසක් ගන්න. https://www.cpubenchmark.net
    ඊට පස්සෙ උඩ කියලා තියෙනවා වගේ කරන්න ඉන්න වැඩවලට අදාල benchmark video බලන්න
     
    • Like
    Reactions: Mr.dark

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,785
    11,153
    113
    අපිනම් ඔය ජේන් දන්නේ නෑ . කැපුවත් i3 නම් ගන්නේ නැහැ. හදවතින්ම i5 උඩ . :P :P මොනජෙන් එක උනත් i3 නම් ජරාවක් කියලයි හිතෙන්නේ :no::no: කැපුවත් AMD නම් ගන්නේ නැහැ. :rolleyes::rolleyes::rolleyes:
     
    • Wow
    Reactions: Mr.dark

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,511
    22,177
    113
    Gotland
    පරණ ඉහල ජෙන් වලට වඩා අලුත් පහල ජෙන් එක හොදයි කියලයි කියන්නේ එක ඉතිං අව්රුද්ද අනුව අලුත් ඒවගේ අලුත් Instruction set ඒම තීන නිසා ජනෙල් 11 වගේ දුවද්දී iතුන උනත් අලුත් ජෙන් නම් හොදට වැඩ කියනවනෙ එකනෙ ජෙන් 4 ද කොහෙද පහල ඒවා ජනෙල් 11 ඔපිසියලි සපෝර්ට් කරන්නේ නැත්තේ.

    cpu බංකු මාර්ක් වලින් බලන්නත් පුළුවන් මං හිතන්නේ ඒත් Artficial නෙවි අදාළ app / ගේම් වගේ වගේ බංකු මාර්ක් වලින්
     
    • Wow
    Reactions: Mr.dark