ඔන්න අදත් චතු කොල්ලා පොඩි වැඩකෑල්ලක් අරන් ආවා එළකිරි කොල්ලෝ කෙල්ලෝ එක්ක බෙදාගන්න 
මේක ඉතින් ගොඩක් කස්ටිය දන්නවා ඇති .. නමුත් මෙටිකේ එලකිරියට නවක සාමාජිකයින් ගොඩක් පැමිණෙමින් පවතින අවදියක් නිසා කාගේත් හිත සුව පිණිස මම මෙන්න මේ TRICK එක ඔය ගොල්ලොත් එක්ක බෙදාගන්න හිතුවා

මේක registry Edit එකට ගිහින් ටයිප් කරාම ඔයාලගේ පරිගණකයේ Processor එකේ නම වෙනස් කරගන්න පුළුවන්
Go to
start>
run>
type regedit>
hkey_local_machine>
hardware>
discription>
system>
central processor>

වැඩේ කොහොමද ??? එල නේද ?
රෙප් නොමැති ලොවක් මට එපා 