Procrastination කෙල වෙන්න යන්නේ

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Bro oyata anxiaty and depression athi... hodama de doctor kenk muna gahenna..aduma masa 6 withara threatmet walata yanna..eta passe uba behaviour therapy tiak karanna one..mokada hama dama diazepam walin inna bari nisa.

    oya nida ganna welawal, kana bona welawal, padam karana welawal pawa ekama welawakata set kara ganna...wishesayemma nida ganna welawa aniwa 10 ta nm 10 tama nida ganin..nattham darunu athata harenna puluwa..doc kenk muna gahena eka thama hodam de..meke inna unge katha ahanna eppa..
     
    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63

    :(:(:(
     
    • Like
    Reactions: Stimulus mind

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මුලින්ම ආසාවක් ඇති කරගනින්.ඔය දේ කලොත් තමා උබ ගොඩ යන්නෙ කියල හිතහන්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මචං Procrastination හොඳටම වැඩියි දැන්. Research thesis ලියන්න තියෙනවා. Deadline එන්න එන්න කිට්ටු වෙනවා. පටන් ගන්න හිතෙන්නෙත් නෑ පටන් ගත්තට කරන් යන්න හිතෙන්නෙත් නෑ. මුලින් හිතුවේ Social media ඇබ්බැහිය කියලා බං. සේරම Social media වලින් අයින් උනා, දැන් මාස 5ක් විතර. ඒත් වැඩක් නෑ. අතේ ගහන එකත් නවත්තලා බැලුවා. internet එකේ කරන්නයි කියලා කියන හැම දෙයක්ම කරලා බැලුවා බං. කොටින්ම හෙට එක්සෑම් තියෙද්දී අද පාඩම් කරන්න හිතෙන්නේවත් නෑ බං. ඉගෙනගන්න වැඩ විතරක් නෙවෙයි. ඔෆිස් එකේ වැඩ කරන්න හිතෙන්නෙත් නෑ බං. ගෙදර වැඩත් එහෙමයි. වෙන කිසි addiction එකක් නෑ මට. අනේ මන්දා බං මොකක් කරන්නද කියලා. ඇඬෙනවා වෙලාවකට. උඹලට මෙහෙම වෙලා නැද්ද? කරන්න දෙයක් කියපන්කො. කියන්න වෙන කෙනෙකුත් නෑ.
    ගානක් දිලා ලියාගනින්
     
    • Sad
    Reactions: aloysius

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    මේකට කරන්න ඕන දේ මම කියන්නං

    1. ඉස්සෙල්ලාම ප්ලෑන් එකක් ගහන්න.
    වැඩේ කොටස් වලට වෙන් කරගෙන time line එකක් හදා ගන්න.
    උදා - intro එක දවස් මෙච්චරයි, හෝ දවල් 12ට පෙර... ඔහොම..
    analysis එක දවස් මෙච්චරයි... ඒ විදිහට...

    2. ඊට පස්සේ මේ steps වලින් වැඩේ කරන්න.

    1) මුලික ජරා draft එක.
    ( මේකෙදි ඔයා refer කරන articles කියවන ගමන් ඒකෙ තියන දේ ලියාගෙන ලියාගෙන යන්න)

    අපිට කියවලා පස්සේ ලියන්න ගියොත් මෙලෝ දෙයක් මතක නැහැ.

    2) ඊට පස්සේ ඒ draft එක හදල ඉවර වුනාම හොඳ අදහස් ටිකක් සහ research එකේ path එක ඔලුවට එනවා.

    3) මේක ඊට පස්සේ තමන්ගේ වචන වලින් වෙනස් කර කර ලියන්න. එතකොට අලුත් අදහසුත් එනවා.

    4) වෙලාව තියෙනවනං ආයේ හිතල දැන් දන්නා කරුණු එක්ක සුපිරියට thesis එක හදා ගන්න.
    oya plan eka gahana eka karannaeth kammali ban godak un. :rofl:
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    මේකට කරන්න ඕන දේ මම කියන්නං

    1. ඉස්සෙල්ලාම ප්ලෑන් එකක් ගහන්න.
    වැඩේ කොටස් වලට වෙන් කරගෙන time line එකක් හදා ගන්න.
    උදා - intro එක දවස් මෙච්චරයි, හෝ දවල් 12ට පෙර... ඔහොම..
    analysis එක දවස් මෙච්චරයි... ඒ විදිහට...

    2. ඊට පස්සේ මේ steps වලින් වැඩේ කරන්න.

    1) මුලික ජරා draft එක.
    ( මේකෙදි ඔයා refer කරන articles කියවන ගමන් ඒකෙ තියන දේ ලියාගෙන ලියාගෙන යන්න)

    අපිට කියවලා පස්සේ ලියන්න ගියොත් මෙලෝ දෙයක් මතක නැහැ.

    2) ඊට පස්සේ ඒ draft එක හදල ඉවර වුනාම හොඳ අදහස් ටිකක් සහ research එකේ path එක ඔලුවට එනවා.

    3) මේක ඊට පස්සේ තමන්ගේ වචන වලින් වෙනස් කර කර ලියන්න. එතකොට අලුත් අදහසුත් එනවා.

    4) වෙලාව තියෙනවනං ආයේ හිතල දැන් දන්නා කරුණු එක්ක සුපිරියට thesis එක හදා ගන්න.
    kola 10ka withara plan 10k thiyanwa bn mge nn, ekakwth hariyt krnd bri una.. uparima dws 2k karai..karume thamaa
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    kola 10ka withara plan 10k thiyanwa bn mge nn, ekakwth hariyt krnd bri una.. uparima dws 2k karai..karume thamaa
    perfection ගැන හිතන්න එපා. වැඩේ කරලා දාන්න. එක draft එකක් ඉවර කළාට පස්සේ අනිත් වැඩ බලන්න. ඔය වෙනස් කරන ඒවා, අලුතින් කෑලි බෑලි දාන ඒවා.

    research විතරක් නෙවෙයි බාරගන්න ඕන වැඩක් එහෙම කරන්න.
    හිත තමා ඕකට මුල් වෙන්නේ. අපි සමහර දේවල් ගැන හිතන විදිහ නිසා තමා වැඩක් කරගෙන යද්දී සෑහෙන boring වෙන්නේ. නමුත් හිත කම්මැලි කළාට හිතත් එක්ක ගේමෙන් වැඩේ කරන්න ඕන.

    මමත් කැම්පස් යන කාලේ assignment කළේ අන්තිම දවසේ රෑ. හැමදාම හිතුවා ඊළඟ එකනං හරියට කරනවා කියලා. ඒත්
    එහෙම වුනේ නැහැ. මාර අත්දැකීම් තියෙනවා ඔය අපිළිවෙල නිසා නූලෙන් බේරුණු.
    පස්සේ මාස්ටර්ස් කරද්දී තමයි හරියට වැඩේ කළේ.

    මොනා හරි උදවුවක් ඕන නං මැසේජ් කරන්න.
     
    🙏 🙏 🙏
     
    • Like
    Reactions: Stimulus mind

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    මම උඹට articles බර ගානකුත් එව්වා නේද? 😃

    ඔය ලියන කියන වැඩ කල් දාන්න හේතුව මම හරියටම කියන්නං.

    අපේ ඔලුවට ඕන වෙනවා සුපිරි අවසාන ප්‍රතිපලයක්. ඒ කියන්නේ අපි perfect outcome එකක් බලාපොරොත්තු වෙනවා. නමුත් ගොඩක් අය දන්නේ නැහැ ඔය අවසාන ප්‍රතිපලේ එන්නේ drafts කීපයක් ගහල වාත වුනාට පස්සේ කියල.
    ඒ නිසා මොනා හරි ලියනකොට මුලින් අපට හිතෙනව මොන කුනුහරපද අපි මේ කරන්නේ කියල.
    ඒ වගේම එක තැනකදී හිර වෙනවා ලියන්නේ මොනාද කියල මොකුත් හිතාගන්න බැරුව.
    ඒත් මුලින් වෙලාව නාස්ති නොකර ජරාවක් හරි ඉස්සෙල්ල හදා ගෙන ඉවර කරගන්න ඕන. මේක හදා ගත්තම moral boost එකක් එනවා. ඊට පස්සේ ඒක කපල කොටලා හදා ගන්න ඕන.

    ඔය වැඩ කල් දාන එකට හේතුව stress එක. ඒක නවත්තන්න එකම ක්‍රමේ තමයි ඕන බම්බුවක් කියල වැඩේ පටන් අරන් ඉවර කරලා දාන එක.

    මොනා හරි උදවුවක් ඕන නං message කරන්න.

    Meka hari. Meka matama hithila kara. Tikak hari giya. Tika tika hadaganna ona.
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    මමත් යකෝ.. අවුල තියෙන්නෙ starting energy එක නෑ අපිට.. දෙයක් පටන් ගන්න කලින් වෙන මොනා හරි ලබක් කරන්න හිතෙනව.. මන් දැන් මේ කිරියට ඇවිල්ල මේ කමන්ට් එක දාන්නෙත් ඒ ඩිස්ට්‍රෑක්ශන් එකේ ප්‍රතිඵලයක් විදියට :lol: බලෙන් පටන් ගනින් කරන්න..