Production Supervisor Career Path Help

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    දැනට Export Industry එකේ Production Supervisor කෙනෙක් විදිහට වැඩ කරන කෙනෙක්ට කරන්න හොඳ Degree මොනවද? මොනවගේ පැත්තකින් තෝරගත්තොත්ද අනාගතේට හොඳ? මොනවා කරනවඩහ් කොයි පැත්තෙන් ඉස්සරහට යනවද කියලා හිතාගන්න බැරුව confuse වෙලා ඉන්නේ.
     
    • Like
    Reactions: batmanTES