මෙන්න මේ වගේ bullet journal එකක තමන්ගේ plan ලියන කවුද ඉන්නේ මේකේ? 
ප්රතිපලයක් තියේද කියල අහන්.. නැත්තන් මගදී එපා වෙලා දමලා ගැහුවද අහන්න.හිටපන් මගේ කෙල්ලගෙන් අහන්න ඒකී කරා වගේ මතකයි. දැන් කොරෝනා හැදිලා room එකට වෙලා ඉන්නේ. මේ ගැන මොනවද අහන්න ඕන??
Yes it was hard to keep doing it all the time because you have to be very dedicated to maintain a regular schedule of filling out the book. It was boring as well but I understand how some people can find it fulfillingප්රතිපලයක් තියේද කියල අහන්.. නැත්තන් මගදී එපා වෙලා දමලා ගැහුවද අහන්න.
I did this a couple of years ago and it was such a waste of time ඔන්න ඒකී ලිව්ව ටික
Yes it was hard to keep doing it all the time because you have to be very dedicated to maintain a regular schedule of filling out the book. It was boring as well but I understand how some people can find it fulfilling
------ Post added on Feb 2, 2022 at 10:23 PM
මොකක්ද app එක? ඒ කියන්නේ කරපුවද, කරන්න ඉන්න දේවල් ද?productive වෙන්න දේවල් නම් ගොඩක් බලනවා බං. වෙන්නේ නැති එක තමා වැඩේ. මම එකක දැක්ක එකෙක් කරනවා. වීක් එකේ ඌ කරන දේවල් ටයිම් එකත් එක්ක කැලැන්ඩර් ඇප් එකක ෆිල් කරනවා. හරියට නිකන් ටයිම් ටේබල් එකක් වගේ.
මොකක්ද app එක? ඒ කියන්නේ කරපුවද, කරන්න ඉන්න දේවල් ද?