Productivity එක වැඩි කරන bullet journal

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    හිටපන් මගේ කෙල්ලගෙන් අහන්න ඒකී කරා වගේ මතකයි. දැන් කොරෝනා හැදිලා room එකට වෙලා ඉන්නේ. මේ ගැන මොනවද අහන්න ඕන??
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,928
    113
    34
    Kalutara
    හිටපන් මගේ කෙල්ලගෙන් අහන්න ඒකී කරා වගේ මතකයි. දැන් කොරෝනා හැදිලා room එකට වෙලා ඉන්නේ. මේ ගැන මොනවද අහන්න ඕන??
    ප්‍රතිපලයක් තියේද කියල අහන්.. නැත්තන් මගදී එපා වෙලා දමලා ගැහුවද අහන්න.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    I did this a couple of years ago and it was such a waste of time ඔන්න ඒකී ලිව්ව ටික 😁😁

    ප්‍රතිපලයක් තියේද කියල අහන්.. නැත්තන් මගදී එපා වෙලා දමලා ගැහුවද අහන්න.
    Yes it was hard to keep doing it all the time because you have to be very dedicated to maintain a regular schedule of filling out the book. It was boring as well but I understand how some people can find it fulfilling
    ------ Post added on Feb 2, 2022 at 10:23 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,928
    113
    34
    Kalutara
    I did this a couple of years ago and it was such a waste of time ඔන්න ඒකී ලිව්ව ටික 😁😁

    Yes it was hard to keep doing it all the time because you have to be very dedicated to maintain a regular schedule of filling out the book. It was boring as well but I understand how some people can find it fulfilling
    ------ Post added on Feb 2, 2022 at 10:23 PM

    thank god, you saved my Rs.2000 Now I can buy a pork biriyani instead of a bullet journal. 😎

    Yzw0hmL.png
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    productive වෙන්න දේවල් නම් ගොඩක් බලනවා බං. වෙන්නේ නැති එක තමා වැඩේ. මම එකක දැක්ක එකෙක් කරනවා. වීක් එකේ ඌ කරන දේවල් ටයිම් එකත් එක්ක කැලැන්ඩර් ඇප් එකක ෆිල් කරනවා. හරියට නිකන් ටයිම් ටේබල් එකක් වගේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,928
    113
    34
    Kalutara
    productive වෙන්න දේවල් නම් ගොඩක් බලනවා බං. වෙන්නේ නැති එක තමා වැඩේ. මම එකක දැක්ක එකෙක් කරනවා. වීක් එකේ ඌ කරන දේවල් ටයිම් එකත් එක්ක කැලැන්ඩර් ඇප් එකක ෆිල් කරනවා. හරියට නිකන් ටයිම් ටේබල් එකක් වගේ.
    මොකක්ද app එක? ඒ කියන්නේ කරපුවද, කරන්න ඉන්න දේවල් ද?
     
    • Like
    Reactions: Solo Rider