Mukuth kiyanna ba. Let's see results
Last edited:
Me wage huththala innwa ban..un bayai corona walata okkotama wadaHospital ඒකෙදි වචනයක් වත් කතා කරන්නෙ නැති නිසා ප්‍රයිවෙට් චැනල් කරලා ගියා පොරව හම්බුවෙන්න. හොස්පිටල් ඒකෙදි මාස්ක් එකක් දාගෙන පොර ඉන්නෙ අඩි 5ක් එහායින්. ලෙඩා ගෙ විස්තර වෙන පොඩි ඩොකෙක් තමයි ගිහින් කියන්නෙ. තාමත් නින්ජා වගෙ මාස්ක් දාගෙන ඈතට වෙලා බුවා ඉන්නෙ.
පොර එක්ක හොස්පිටල් එකෙ කතා කරන්න බැරි නිසා Doc lk එකෙන් ඇපොයින්ට්මන්ට් එකක් දාලා නවලෝකෙ ගියා. යකො එතනත් මූ එහෙමනෙ. අඩි 4ක් විතර එහා ලෙඩාව තියලා වචන 5කට වඩා කතා කරන්නෙ නැහැ, උඩින් පල්ලෙන් බලලා එවනවා. යකො විස්තරෙ කියන්න වත් වෙලාවක් දෙන්නෙ නැහැ. අන්තිම සවුත්තුයි බං. මුගෙ චාජස් 2000යි. හොස්පිටල් එකට යි ඔක්කොම සෙට් උනාම 3800යි. එහෙම එකෙ ලෙඩෙක්ව විනාඩි 10ක් බලන්න බැහැ මූට.
අනිත් ඩොකාලා මරු බං ප්‍රය්වෙට් චැනල් කරාම. කොච්චර හොදට කතා බහ කරලා බලනවද. අනික මූ වගෙ ඈතට වෙලා ඉන්නෙ නෑනෙ.
මම නම් කිසි කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නෙ නැහැ පොරව. උබලාම ගිහිල්ලා බලපල්ලා.
වැඩ්ඩා නම් කැරියා තමයි බන්. සමහර ඩොකා ලා හොස්පිටල් වාට්ටු රවුම යද්දී තත්පර 20 බෙහෙත් ලියලා, විනාඩි 1ක් ලෙඩා බලලා, ඔක්කොම කරනවා. පොඩි ඩොකාලට බනින්නත් විනාඩි 2ක්මෙහෙමයි බන් ඔය හුගක් ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් තියෙන ඩොකාලට මහ ලොකුවට ලෙඩ්ඩු බලන්න වත් ලෙඩ්ඩු පැහැදිලි කරන රෝග ලක්ශණ අහගෙන ඉන්න අවශ්‍ය නෑ.
වචනේ දෙක කියනකොට ඌ දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා.
උගේ බේත් ටික බීලා බලපන් උබේ රෝගය සුවපත් වෙනවද කියලා.
ලෙඩේ හොද වෙනවනම් ඌ මොන කැරියා උනත් අපිට වැඩක් නෑනේ බන්.
බෙහෙත් අරගෙනත් ගුණයක් නැත්තන් විතරක් ඌට බැනපන්.
සමස්තයක් විදිහට ගත්තම හැම එකාලටම වගේ තියෙන්නේ එකම ලෙඩ සෙට් එකනේ බන්.වැඩ්ඩා නම් කැරියා තමයි බන්. සමහර ඩොකා ලා හොස්පිටල් වාට්ටු රවුම යද්දී තත්පර 20 බෙහෙත් ලියලා, විනාඩි 1ක් ලෙඩා බලලා, ඔක්කොම කරනවා. පොඩි ඩොකාලට බනින්නත් විනාඩි 2ක්
. වගේ ලෙඩ්ඩු 100ක් බලනවා පැයට. අමාරු අය වෙනම බලනවා. ලෙඩත් හොඳ කරනවා.
පිස්සුද බං මූට නම් පට්ට හදිස්සිය, හෙන ලොකු ලයින්. යකො සල්ලි දීලා ගියාමත් මූ හොස්පිටල් ලයින් නෙ දාන්නෙමෙහෙමයි බන් ඔය හුගක් ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් තියෙන ඩොකාලට මහ ලොකුවට ලෙඩ්ඩු බලන්න වත් ලෙඩ්ඩු පැහැදිලි කරන රෝග ලක්ශණ අහගෙන ඉන්න අවශ්‍ය නෑ.
වචනේ දෙක කියනකොට ඌ දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා.
උගේ බේත් ටික බීලා බලපන් උබේ රෝගය සුවපත් වෙනවද කියලා.
ලෙඩේ හොද වෙනවනම් ඌ මොන කැරියා උනත් අපිට වැඩක් නෑනේ බන්.
බෙහෙත් අරගෙනත් ගුණයක් නැත්තන් විතරක් ඌට බැනපන්.
උබලත් ඕකුන්ව ගනන් ගන්න යන්න එපා බන්.පිස්සුද බං මූට නම් පට්ට හදිස්සිය, හෙන ලොකු ලයින්. යකො සල්ලි දීලා ගියාමත් මූ හොස්පිටල් ලයින් නෙ දාන්නෙ
වෙන්න ඇති , Maybeඋබ අඩු කුලේ එකෙක් කියල තේරෙන්න ඇති![]()
ඔව් බං ආයි නම් යන්නෙ නැහැ.ඉතින් ඕකට නොයා ඉඳපන්. දන්න උන්ව යවන්නන් එපා.
Public hospital එකෙත් අවුල් නං ඔහොම කියන්න බෑ.
නම කියලා තෑන්ක්ස් කරපන් අන්තිමට Thanks Machan Randulaසමස්තයක් විදිහට ගත්තම හැම එකාලටම වගේ තියෙන්නේ එකම ලෙඩ සෙට් එකනේ බන්.
ලෙඩාව බැලුව ගමන් උගේ කන්ඩිශන් එක පේනවා, උගේ ඇග දිහා බලල දල වශයෙන් බර ගෙස් කරගෙන බෙහෙත් දීලා දානවා.
බෙහෙත අහනවා මදි වගේ නම් ඩෝස් එක පොඩ්ඩක් වැඩි කරලා දෙනවා එකෙන්ම ලෙඩේ හොද වෙනවා.
සමහර ඩොකාලගේ හෙන පකේ ලයින් තියෙන්නේ.
මම නන් ගණන් ගන්නේ නෑ බන්.
අපි ඌට සල්ලි දෙන්නේ ලෙඩේ හොද කරගන්න, අපෙන් ගන්න සල්ලි වලින් ලෙඩේ හොද වෙන්න බෙහෙත් දෙනවනම් එච්චරයි.
ඌ මොන කැරියා උනත් මට ඌව අදාලත් නෑ උට මාව අදාලත් නෑ.
අනික මේ සමහර මිනිස්සු ප්‍රයිවට් චැනල් කරලා ඩොක්ටර් ලගට ගිහිල්ලා ඌට නිකන් සලකන්නේ දෙයියකෙට වගේ.
පුදුම යටහත් පහත් කමක් තියෙන්නේ ඌ ඉස්සරහ.
මොන හුත්තක්ද බන් අපිත් සල්ලි දීලනේ යන්නේ ඒකට ඌ බේත් දෙනවා එච්චරයි.
මොන කැරියා උනත් අපිත් ඌව ඕනවට වඩා ලොකු කරන්නේ නැතුව හිටියම ඉවරයි