Prof. Randula Ranawaka මෙලෝ රහක් නෑනේ බං.

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    Hospital ඒකෙදි වචනයක් වත් කතා කරන්නෙ නැති නිසා ප්‍රයිවෙට් චැනල් කරලා ගියා පොරව හම්බුවෙන්න. හොස්පිටල් ඒකෙදි මාස්ක් එකක් දාගෙන පොර ඉන්නෙ අඩි 5ක් එහායින්. ලෙඩා ගෙ විස්තර වෙන පොඩි ඩොකෙක් තමයි ගිහින් කියන්නෙ. තාමත් නින්ජා වගෙ මාස්ක් දාගෙන ඈතට වෙලා බුවා ඉන්නෙ.

    පොර එක්ක හොස්පිටල් එකෙ කතා කරන්න බැරි නිසා Doc lk එකෙන් ඇපොයින්ට්මන්ට් එකක් දාලා නවලෝකෙ ගියා. යකො එතනත් මූ එහෙමනෙ. අඩි 4ක් විතර එහා ලෙඩාව තියලා වචන 5කට වඩා කතා කරන්නෙ නැහැ, උඩින් පල්ලෙන් බලලා එවනවා. යකො විස්තරෙ කියන්න වත් වෙලාවක් දෙන්නෙ නැහැ. අන්තිම සවුත්තුයි බං. මුගෙ චාජස් 2000යි. හොස්පිටල් එකට යි ඔක්කොම සෙට් උනාම 3800යි. එහෙම එකෙ ලෙඩෙක්ව විනාඩි 10ක් බලන්න බැහැ මූට.

    අනිත් ඩොකාලා මරු බං ප්‍රය්වෙට් චැනල් කරාම. කොච්චර හොදට කතා බහ කරලා බලනවද. අනික මූ වගෙ ඈතට වෙලා ඉන්නෙ නෑනෙ.

    මම නම් කිසි කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නෙ නැහැ පොරව. උබලාම ගිහිල්ලා බලපල්ලා.
    Me wage huththala innwa ban..un bayai corona walata okkotama wada
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මෙහෙමයි බන් ඔය හුගක් ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් තියෙන ඩොකාලට මහ ලොකුවට ලෙඩ්ඩු බලන්න වත් ලෙඩ්ඩු පැහැදිලි කරන රෝග ලක්ශණ අහගෙන ඉන්න අවශ්‍ය නෑ.
    වචනේ දෙක කියනකොට ඌ දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා.

    උගේ බේත් ටික බීලා බලපන් උබේ රෝගය සුවපත් වෙනවද කියලා.
    ලෙඩේ හොද වෙනවනම් ඌ මොන කැරියා උනත් අපිට වැඩක් නෑනේ බන්.
    බෙහෙත් අරගෙනත් ගුණයක් නැත්තන් විතරක් ඌට බැනපන්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859

    වැඩ්ඩා නම් කැරියා තමයි බන්. සමහර ඩොකා ලා හොස්පිටල් වාට්ටු රවුම යද්දී තත්පර 20 බෙහෙත් ලියලා, විනාඩි 1ක් ලෙඩා බලලා, ඔක්කොම කරනවා. පොඩි ඩොකාලට බනින්නත් විනාඩි 2ක්
    . වගේ ලෙඩ්ඩු 100ක් බලනවා පැයට. අමාරු අය වෙනම බලනවා. ලෙඩත් හොඳ කරනවා.

    සමස්තයක් විදිහට ගත්තම හැම එකාලටම වගේ තියෙන්නේ එකම ලෙඩ සෙට් එකනේ බන්.
    ලෙඩාව බැලුව ගමන් උගේ කන්ඩිශන් එක පේනවා, උගේ ඇග දිහා බලල දල වශයෙන් බර ගෙස් කරගෙන බෙහෙත් දීලා දානවා.
    බෙහෙත අහනවා මදි වගේ නම් ඩෝස් එක පොඩ්ඩක් වැඩි කරලා දෙනවා එකෙන්ම ලෙඩේ හොද වෙනවා.
    සමහර ඩොකාලගේ හෙන පකේ ලයින් තියෙන්නේ.
    මම නන් ගණන් ගන්නේ නෑ බන්.
    අපි ඌට සල්ලි දෙන්නේ ලෙඩේ හොද කරගන්න, අපෙන් ගන්න සල්ලි වලින් ලෙඩේ හොද වෙන්න බෙහෙත් දෙනවනම් එච්චරයි.
    ඌ මොන කැරියා උනත් මට ඌව අදාලත් නෑ උට මාව අදාලත් නෑ.

    අනික මේ සමහර මිනිස්සු ප්‍රයිවට් චැනල් කරලා ඩොක්ටර් ලගට ගිහිල්ලා ඌට නිකන් සලකන්නේ දෙයියකෙට වගේ.
    පුදුම යටහත් පහත් කමක් තියෙන්නේ ඌ ඉස්සරහ.
    මොන හුත්තක්ද බන් අපිත් සල්ලි දීලනේ යන්නේ ඒකට ඌ බේත් දෙනවා එච්චරයි.
    මොන කැරියා උනත් අපිත් ඌව ඕනවට වඩා ලොකු කරන්නේ නැතුව හිටියම ඉවරයි
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මෙහෙමයි බන් ඔය හුගක් ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් තියෙන ඩොකාලට මහ ලොකුවට ලෙඩ්ඩු බලන්න වත් ලෙඩ්ඩු පැහැදිලි කරන රෝග ලක්ශණ අහගෙන ඉන්න අවශ්‍ය නෑ.
    වචනේ දෙක කියනකොට ඌ දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා.

    උගේ බේත් ටික බීලා බලපන් උබේ රෝගය සුවපත් වෙනවද කියලා.
    ලෙඩේ හොද වෙනවනම් ඌ මොන කැරියා උනත් අපිට වැඩක් නෑනේ බන්.
    බෙහෙත් අරගෙනත් ගුණයක් නැත්තන් විතරක් ඌට බැනපන්.
    පිස්සුද බං මූට නම් පට්ට හදිස්සිය, හෙන ලොකු ලයින්. යකො සල්ලි දීලා ගියාමත් මූ හොස්පිටල් ලයින් නෙ දාන්නෙ
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    පිස්සුද බං මූට නම් පට්ට හදිස්සිය, හෙන ලොකු ලයින්. යකො සල්ලි දීලා ගියාමත් මූ හොස්පිටල් ලයින් නෙ දාන්නෙ
    උබලත් ඕකුන්ව ගනන් ගන්න යන්න එපා බන්.
    ඌ ගනන් ගන්නේ නැත්තන් උබලත් ඌව පඩේකට මායිම් නොකර ඉදපන්.
    වැඩේ කරන් වරෙන්.
    මම නන් ඔහොම පඩ හුකන්නෝ බේත් දුන්නම තෑන්ක්ස් කියන්නෙවත් නෑ.
    දොරත් දඩස් ගාල වහගෙන එලියට එනවා
     
    • Like
    Reactions: shenat

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබ අඩු කුලේ එකෙක් කියල තේරෙන්න ඇති 😄
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබ අඩු කුලේ එකෙක් කියල තේරෙන්න ඇති 😄
    වෙන්න ඇති , Maybe

    ඉතින් ඕකට නොයා ඉඳපන්. දන්න උන්ව යවන්නන් එපා.

    Public hospital එකෙත් අවුල් නං ඔහොම කියන්න බෑ.
    ඔව් බං ආයි නම් යන්නෙ නැහැ.
    හොද ඩොකාලා ඉන්නවා බං නුවර. දුර වැඩි සීන් එක තමයි.
    ------ Post added on Jan 12, 2023 at 10:07 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    සමස්තයක් විදිහට ගත්තම හැම එකාලටම වගේ තියෙන්නේ එකම ලෙඩ සෙට් එකනේ බන්.
    ලෙඩාව බැලුව ගමන් උගේ කන්ඩිශන් එක පේනවා, උගේ ඇග දිහා බලල දල වශයෙන් බර ගෙස් කරගෙන බෙහෙත් දීලා දානවා.
    බෙහෙත අහනවා මදි වගේ නම් ඩෝස් එක පොඩ්ඩක් වැඩි කරලා දෙනවා එකෙන්ම ලෙඩේ හොද වෙනවා.
    සමහර ඩොකාලගේ හෙන පකේ ලයින් තියෙන්නේ.
    මම නන් ගණන් ගන්නේ නෑ බන්.
    අපි ඌට සල්ලි දෙන්නේ ලෙඩේ හොද කරගන්න, අපෙන් ගන්න සල්ලි වලින් ලෙඩේ හොද වෙන්න බෙහෙත් දෙනවනම් එච්චරයි.
    ඌ මොන කැරියා උනත් මට ඌව අදාලත් නෑ උට මාව අදාලත් නෑ.

    අනික මේ සමහර මිනිස්සු ප්‍රයිවට් චැනල් කරලා ඩොක්ටර් ලගට ගිහිල්ලා ඌට නිකන් සලකන්නේ දෙයියකෙට වගේ.
    පුදුම යටහත් පහත් කමක් තියෙන්නේ ඌ ඉස්සරහ.
    මොන හුත්තක්ද බන් අපිත් සල්ලි දීලනේ යන්නේ ඒකට ඌ බේත් දෙනවා එච්චරයි.
    මොන කැරියා උනත් අපිත් ඌව ඕනවට වඩා ලොකු කරන්නේ නැතුව හිටියම ඉවරයි
    නම කියලා තෑන්ක්ස් කරපන් අන්තිමට Thanks Machan Randula 🤣
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බෙහෙත් වැරදිල දෙන්නෙත් ඔය ඩොකාල.
    එක ඩොකෙක් සෙට් කරගන්න. එයාට handle කරන්න බැරිනම් specialist කෙනෙක් recommend කරනවනෙ. කෙලින්ම specialist හොයන් ගියාම උන් care කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: Any.key and kinkon

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,824
    113
    ප්‍රශ්ණ වලින් මිරිකිලා ඉන්න මිනිස්සු සල්ලි දීලා හෝ නැතුව දොස්තරු ගාවට යන්නෙ ලෙඩේ හොඳ කරගන්න එකටම විතරක් නෙවේ. ලෙඩ්ඩුන්ගෙ හිතේ තියෙන ප්‍රශ්ණ ටික කියන්න අවස්ථාවක් දෙන්න ඕනේ. ඒවා අහන්න ඕනේ. ඒවා අහලා බෙහෙත් දුන්නම ඒ මිනිස්සු එතනින් පිටවෙන්නෙ සතුටින්. දොස්තරුත් ටයර්ඩ් නිසා ඉක්මනට බලනව. සමහරු සල්ලි පස්සෙ යන අය. ලෙඩ්ඩු හැමදාම කායිකවයි මානසිකවයි දෙකෙන්ම තැලෙනවා.
     
    • Like
    Reactions: Any.key