Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    නෑ ඉන්නව.

    STEM කලා කියල රඟන්න වැඩි අවස්ථාවක් ලැබෙන්න ඕනෙ නෑ.

    ඇකඩමික් කෙනෙක් වීම කඳුලු කතාවක් විදිහට පෙන්නන එක ඉතාම අනවශ්‍යයි. තමන් විද්‍යාර්ථියෙක් විදිහට පබ්ලික් එකට ආමන්ත්‍රණය කරනවනම්, ඒක ඉන්ටලෙක්චුවල් පදනමකින් නෙවේ නම් කරන්නෙ ඒ කාලය නාස්තියක්. භාවාතිශය දේවල් අනවශ්‍යයි.
    සිරාවටම අහන්නේ ඔයාගෙ වයස කීයද? ඔයා හරිම අමුතු විදිහකට දේවල් ගැන ලියන්නේ. (ඔයා ලියන සමහර එව්වා මට තේරෙන්නෙත් නෑ. :baffled: ) කොහොමද ඔහොම ලියන්න ඉගෙනගත්තේ?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඇයි බ්‍රෝ අපේ පාර්ලිමේන්තුවෙම කීයක් ඉන්නවද? මෙන්න පස් දෙනෙක්.

    අශූ මාරසිංහ
    ජී එල් පීරිස්
    රංජිත් බන්ඩාර
    චන්න ජයසුමන
    චරිත හේරත්