professional video editing help

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    hi friends :D
    professional video edit කරන අය කැමතිනම් ඔයාලා කොමද project වලට ගානක් අය කරන්නේ කියල කියනවද.. :yes:

    වැඩ කරන පැය ගානටද.
    project එකටම ගානක් කියනවද.
    කොහොමද මේ දවස් වල යන ගණන් (මේක තමයි දැනගන්නම ඕනා.). :confused:
    තව එතකොට titles,lower third, වලට එහෙම motion graphic කියල වෙනම අය කරනවද.
    data වලටත් ගානක් ගන්නවද. සමහර files පට්ට size :dull:

    public කියන්න බැරිනම් pm එකක් දාන්න.. ලොකු උදව්වක් මචන්. :yes: thanks.

    1462874235099
     
    • Like
    Reactions: SCBmedia

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Pudgalikawa nam danne ne. uge video dekak ape company eken karagatta. maruwata edit kalla thibba
     
    • Like
    Reactions: Darkline

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    TVC (30sec/15sec/10sec/05sec)- 30000/50000/=
    MV - 30,000/=
    AV 1 min - 20,000/=
    Documentry - 5min - 30,000/=

    a wede anuwa thamai ban ganne.
    cam eka & rushes / cuts gana ehema balanawa
    Arri Alexa
    Red Epic /Red Dragon
    Sony f5
    5D mark iii
    camera eka anuwa apita ganan change karanna wenawa. client genath hithanna wenawa..
    more details oni nam pm karanna.
     
    • Like
    Reactions: RottenCOLT

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,921
    7,259
    113
    Kotahena
    හැමෝම එකම rates නෙමෙයි. උඹ වැඩ කාරයා නම් උබට ගන්න පුළුවන් rates ගොඩක්. නමුත් උබට අනික් උන්ට සාපේක්ෂව බැරි නම් බැහැ. එළකිරි auto එකේ එහෙම editing බලපං සාමාන්‍යයෙන් හොඳට තියෙනව අවුලක් නැහැ. Rates සාමාන්‍ය ගාණක් ගන්න පුළුවන් ඒවාට. උඹ මහා වැඩ කාරයෙක් නම් graphic දාලා after effects දාලා special effects එක්ක edit කරන කෙනෙක් නම් nනිකං ළදරු නැතිව හොඳට quality එකට එහෙනම්උ ඹ ට rates හොඳට ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113

    bump machan
    wade gana nam danne na poject eka anuwa kiwa nam hari video eke time eka wage balala
    ඔව් බලමුකෝ මචන් :yes:
    кσяη ησρє;23427269 said:
    TVC (30sec/15sec/10sec/05sec)- 30000/50000/=
    MV - 30,000/=
    AV 1 min - 20,000/=
    Documentry - 5min - 30,000/=

    a wede anuwa thamai ban ganne.
    cam eka & rushes / cuts gana ehema balanawa
    Arri Alexa
    Red Epic /Red Dragon
    Sony f5
    5D mark iii
    camera eka anuwa apita ganan change karanna wenawa. client genath hithanna wenawa..
    more details oni nam pm karanna.
    pm කරා විස්තරේ.
    project එකටම ගානක් ekata include karanna tax (like internet usage etc..) monada uba karana video editing? eka depend wenne karana de anuwa
    pm කරා මචන්.

    හැමෝම එකම rates නෙමෙයි. උඹ වැඩ කාරයා නම් උබට ගන්න පුළුවන් rates ගොඩක්. නමුත් උබට අනික් උන්ට සාපේක්ෂව බැරි නම් බැහැ. එළකිරි auto එකේ එහෙම editing බලපං සාමාන්‍යයෙන් හොඳට තියෙනව අවුලක් නැහැ. Rates සාමාන්‍ය ගාණක් ගන්න පුළුවන් ඒවාට. උඹ මහා වැඩ කාරයෙක් නම් graphic දාලා after effects දාලා special effects එක්ක edit කරන කෙනෙක් නම් nනිකං ළදරු නැතිව හොඳට quality එකට එහෙනම්උ ඹ ට rates හොඳට ගන්න පුළුවන්.

    :no: එහෙම බැහැ බන්. තාම ලදරු ගණයට තමයි වැටෙන්නේ.
    මම මේ කියක් හරි හොයාගන්න කියල බැලුවේ අපු වැඩේන්. :sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    දන්න කෙනෙක් උදව් කරයි :yes:

    EMINƎM;23427049 said:

    Pudgalikawa nam danne ne. uge video dekak ape company eken karagatta. maruwata edit kalla thibba

    Jayawewa !!!

    Jayawewa !

    thanks හැමෝටම. reps reload උනහම දෙන්නන්.
     
    • Like
    Reactions: willpower