දන්නේ නැති දේවල් කතා නොකර ගිහින් O/L කරලා වරෙන්.![]()


අද ශිෂ්යත්වෙ![]()
![]()
mulinma C# ho java karanna.....
----------------------------------------
එක ලැංවේජ් එකක් හරියට ඉගනගනින්. ඒ ඇති. ඊට පස්සෙ අනික් ඕන එකක් අල්ලගන්න පුලුවනි.
මං ගැන කියනවා නම් මම මුලින්ම ඉගනගත්තෙ Java සහ C++ ඉගනගත්තා ෆැකල්ටි එකේ ඉද්දි.
ඒත් දැන් රස්සාව කරන්නෙ වෙබ් නිසා PHP සහ JS තමා වැඩිපුරම පාවිච්චි කරන්නෙ.
විල්සන් මාමා;18863575 said:C poddak karala thiyena hinda programming gana idea ekak thiyenawa ne. Java igena gatta nam hari. Head first java potha kiyawanna.
atha thiaynna epa athe gahapan


mulinma C wage procedural language ekak karala passe
Java wage object oriented language ekakata bahapan.
Oya dekema concept dagagaththama itin anith language wala syntax witharai wenas wenne.
Karanawanam ekak karahan masa ganakata..... maasa 4 k C maasa 6k Java+project wage...
C poddak karala(maasayak) java poddak karala python poddak karala php javascript podda podda karala hoda developer knk wenna amarui
antime okkoma confused
