Programing, Graphics

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,960
    113
    වගේ දේවල් නිල් බං මගෙ
    ඒව ඉගෙන ගන්න එකත් පට්ට බෝරිං (ADHD). කම්පියුටර් ලැන්විජ් පොඩ්ඩක්වත් මට තේරෙන්නෙ නෑ
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ADHD නිසා උබට ප්‍රෝග්‍රැමිං බෑ කියල දෙයක් නෑ..පිස්සුද උබට. සමහරු හොදට මැතමැටිකල් ස්කිල්ස් තිබිලත් අමාරු , ආස නැති වුන් අනන්තවත් ඉන්නව. එහෙම හිතන්න එපා.. යකෝ ග්‍රැෆික්ස් බැරිත් උබේ ලෙඩක් නිසා..ඒකත් හැමෝටම පිහිටන්නේ නෑ. ඒව හිතන්න එපා

    ආස දේ කරපං. එච්චරයි. උබට අනිව ස්කිල් එකක් තියෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG