මචංලා මට ප්‍රශ්නයක් තියෙනවා programing කරන අය මට උදවු කරන්න.
මේ විදිහෙ form එකක් තියෙනවා මට ඔනි දැන් button1 ක්ලික් කරද්දි මේ textbox 4 තියෙන values එකතු වෙන්න. හැබැයි මේ textbox වලින් එකක හරි value එක නැත්නම් error එකක් එන්නේ නැතිව අනෙක් text box 3 values එකතු වෙන්න ඔනි.
කොහොමද කරන්නේ දන්න අය උදවු කරන්න. please