Programmer ලා එන්ඩ.

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,371
    8,824
    113
    කොහොමද ඔයලා code එක දැක්ක ගමන් ආ මේක මෙහෙමයි අරහෙමයි function වෙන්නෙ කියන්නෙ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,416
    36,334
    113
    මැදමහනුවර
    function එකේ නම, comments, ඒක call වෙන තැන වගේ දේවල් අනුව. තව breakpoints add කරලා idea එකක් ගන්න පුළුවන්. dev tools පාවිච්චි කරලත් පුළුවන්.
     
    • Love
    Reactions: Clockwork

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    Dealing with a legacy code is a nightmare. They are written in old ways using old language features. no comments or description. thousands of lines

    (1) take a simple example and debug the code

    (2) convert it to a language that you are familiar with (say matlab or python from complicated c) using chat GPT or any AI and then analyze it

    (3) once you understand the code or function, prepare a document on that (at least, in high level), otherwise when you come after several months or years, you need lot of time to understand it

    (3) add comments to code (e.g. for a function, define inputs outputs clearly, what is the purpose of the function, any reference documents/papers etc. )

    happy coding
     
    • Love
    Reactions: Clockwork

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,990
    113
    @ගෙදර
    programming නෙමේ හැම එකටම අදාලයි.

    වෙන මුකුත් ඕනේ නෑ...බලපං ගරාජ් එකේ බාස් බයික් එකේ එන්ජිමේ නට් ටිකයි වොෂර් ටිකයි එක එක කෑලියි එක ගොඩේ ගලවලා ආපහු තිබ්බ විදියට හයි කරන හැටි...
    මාරු වෙලත් නෑ.අමතක වෙලත් නෑ අපි ගැලෙව්වා නම් අනිවා වොශර් එකක් හරි ඉතුරු වෙනවා..
    පොරත් මුලින් චාටර් කටු කාලා කාලා කාලයක් යනකොට පැක්ටිස් එකෙන් ගේම ගහනවා.

    මේකත් ඒ වගේ තමා...
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,598
    8,728
    113
    kandy
    code එක ලියන්න follow කරන architectures තියනවා .. code එක දැක්ක ගමන් කියන්න පුළුවන් මොන architecture එකද follow කරලා තියෙන්නේ කියල . experience තමයි ඉතින් ඒවා එන්නේ