Programming ඇගට එන්නැත්තෙ ඇයි?

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    අමාරුවෙන් programming ඉගෙන ගන්න එපා බන් ,ආස දෙයක් කරහන් , අනික උබ අමරුවෙන් programming ඉගෙනගත්තත් ඉස්සරහට programming වලට ඉල්ලුම අඩුයි.
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Java වලට නම් සිංහලෙනුත් බේසික් වලට එහෙම නම් ගොඩක් වීඩියෝ තියෙනවා youtube එකේ. අර durga sir කියලා ඉන්නෙ. එයාගෙත් හොදයි.
    Ah pw eka kata hari dunnada nattam me parana kenamada. Kohomada jewithe dan bathak parippuwak wath hariyata uyaganna puluwanda

    Bump මටත් ඕක තියෙනවා. දැන් නම් field මාරු කරන් වෙන අතක් බලාගන්න ඉන්නේ
    Umba mokatada maru wenna inne
    ------ Post added on Aug 7, 2025 at 11:28 PM

    අමාරුවෙන් programming ඉගෙන ගන්න එපා බන් ,ආස දෙයක් කරහන් , අනික උබ අමරුවෙන් programming ඉගෙනගත්තත් ඉස්සරහට programming වලට ඉල්ලුම අඩුයි.
    Programming kiyala deyak na dan.prompt ekak gahanna witharai thiyenne issarahata BA ta application eka hada ganna puluwan wei
    ------ Post added on Aug 7, 2025 at 11:30 PM
     
    • Haha
    Reactions: Geshi95

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මේක මගෙ ඇගට එන්නෙ නෑනෙ. මම මේ දවස්ටිකෙ මාර විදිහට try කරනවා ඔලුවට දාගන්න
    Bari magul nokara idan 😂. Puluwan de karala