Programming වලට start එක Harvard එකෙන් ගමු | Live + FREE

Gamer1

Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    හුගක් අය CS50 දන්නවා ඇතිනේ , ඉතින් මේක අවුරුද්දෙන් අවුරුද්දට update වෙනවා
    2022 Fall session(සරත් සෘතුව) එකේ Harvard in-campus කරන එක තමයි 2023 Edx curriculum එකට add වෙන්නේ
    COVID pandemic එකේ ඉදලා මේ live lectures වලටත් join වෙන්න ඕන කෙනෙක්ට අවස්ථාව තියෙනවා
    (Thanks to David Malan):love:

    මේක ඇත්තටම මාස 3ක් පුරා යන workshop එකක්
    main course එකට අමතරව technical interview වලට face කරන හැටි, CS50 problem set වගේ හුගක් experience කරන්න පුලුවන්

    What are the outcomes? (Syllabus)​

    Topics include abstraction, algorithms, data structures, encapsulation, resource management, security, software engineering, and web programming
    Languages include C, Python, and SQL plus HTML, CSS, and JavaScript.:P
    Problem sets are inspired by the arts, humanities, social sciences, and sciences.

    Do I get a certificate?​

    ඉතින් ඔයිට අමතරව free certification එකකුත් ලැබෙනවා හොද recognition එකක් තියෙන
    video lectures බැලුවා කියලා නම් certificate දෙන්නේ නෑ පුතෝ:D
    problem set 10ක්, lab activities 8ක් එක්ක final project එකත් කරොත් තමා ලැබෙන්නේ. පිස්සු පීකුදු වෙන problem තමා:baffled:

    Official Website of CS50x - https://cs50.harvard.edu/x/2022/
    Register for live lectures - https://cs50.harvard.edu/x/2022/zoom/

    My experience & recommendation​

    අලුතෙන් IT field එකට එන අයට වගේම programming වලට introduction ගන්නත් CS50 කියන්නේ හොදම start එකක්
    අනිත් එක ගැම්මෙන් ඉගෙන ගන්න පුලුවන් World no.1 university එකේ හොදම professor කෙනෙක් වෙන David Malan කරන්නේ
    අනිවා පට්ටම ආතල් එකක් තියෙනවා problem set එහෙම කරද්දි:yes:

    Voila! This is CS50👋

    මේක මරු මචං... පට්ට teaching techniques පාවිච්චි කරන්නේ....
     
    • Like
    Reactions: Walter White

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    Math Hugak igena gaththa
    2008 Di oka ohoma neme machan thibbe. LMS ekak wage oke thibba hama BSC ekakama Content eka thibba
    Dan hama ekakama na selected Lectures witharayi
    But mehe degree ekak karanawata wada watinawa

    මේ වගේ ෆෝරම් එකක වැදගත් දෙයක් දාන්නේ බොහොම කලාතුරකින් දැන්. ඉස්සර තිබ්බ මට්ටමට ගන්න ඒ ගැන උනන්දුව තියන උබලා වගේ උන් සැහෙන වටිනවා.
    ------ Post added on Aug 31, 2022 at 2:52 AM
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    Registered Thanks & bumpi

    Ade mara active widihata ne ugannanne
    ------ Post added on Aug 30, 2022 at 9:28 PM
    issaara munge tibbe pattama boring kannadi daapu naakiyek awilla black board1 makka hari kurutugaala ynawa..
    dan wenama line1k yanne me lecture nisa tamayi.. tawa korean look kollekuth idiya neda.porath hodai..
    mama nam kiyanne cs ugannan ona aathal porawal.. series maths dial wedak ne..
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    TFS Bro !!!

    Thiyana Time Thama Awla Bn. Join wenna amarui neh. Meke recording ekak wage balanna barida ?
    ------ Post added on Aug 31, 2022 at 10:40 AM
     
    • Like
    Reactions: Walter White

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    TFS Bro !!!

    Thiyana Time Thama Awla Bn. Join wenna amarui neh. Meke recording ekak wage balanna barida ?
    ------ Post added on Aug 31, 2022 at 10:40 AM
    ලංකාවේ වෙලාවෙන් 11.00pm ඉදන් 2.00am වෙනකම්
    නිදිමතක් නම් එන්නේ නෑ sure:P

    recording එක youtube එකට දානවා ඒ වෙලේම
    https://www.youtube.com/c/cs50/videos

    Machan patan ganiddi gewanne nathuwa
    Course eka iwr wela gewann puluwn d EDX varified certificate eka ganna
    Live යනවා නම් Edx හරහා කරන්න බෑ
    CS50 site එක හරහා zoom වලින් කරන්නේ
    මේකෙන් කරාම free certificate එකක් ලැබෙනවා

    Edx එකයි මේකයි දෙකක්, පටලවගන්න එපා:yes: