Programming books ලංකාවේ ගන්න තියෙයිද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,763
    28,119
    113
    මම මේ දැකලා නැති නිසා අහන්නේ, ලංකාවේ තියේද බං programming books ගන්න? Like Head first design patterns. පොත් බලන ප්‍රෝගැමින් කරන්න බෑ කියලා කියන්න එපා. 😑 මේ වගේ පොතක් නම් මම හිතනවා ඉතින් වටිනවා කියලා ළඟ තියෙන එක. ඒ නැත්තේ මේ වගේ ඕන තරම් පීඩීඑෆ් තියෙන නිසාද?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,763
    28,119
    113
    https://app.pluralsight.com/library/courses/patterns-library/table-of-contents
    Meka balapan 30 Design patterns from Industry top Pros lagen
    එලම අයියේ.... මම බලන්නම් :love:



    අඩෝ තෑන්ක්ස් :love:

    Expo Graphic - Colombo
    mun gawa head first ewa ehema thiiba issara
    https://www.expo-graphic.com/categories/Information-Technology

    නෑලු මචන් දැන් එන්නෙ, මම කතා කලා

    amazon walin order karana poth lankawata enawada? kochchara kalayak yanawada
    ඒකනම් අයිඩ්යා නෑ කොල්ලා :(
    ------ Post added on Dec 13, 2021 at 7:02 PM
     
    • Like
    Reactions: B.Chat and geeko

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මම මේ දැකලා නැති නිසා අහන්නේ, ලංකාවේ තියේද බං programming books ගන්න? Like Head first design patterns. පොත් බලන ප්‍රෝගැමින් කරන්න බෑ කියලා කියන්න එපා. 😑 මේ වගේ පොතක් නම් මම හිතනවා ඉතින් වටිනවා කියලා ළඟ තියෙන එක. ඒ නැත්තේ මේ වගේ ඕන තරම් පීඩීඑෆ් තියෙන නිසාද?
    මේ පොත මා ගාව තියනවා අලුත්ම එකක් .උබට ඕනි නම් කියපන් මම එක උබට දෙන්නම් ( සල්ලි එපා :) )

    91mi4Cysj-L.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Design patterns vage pothak nam watinawa, eth ithin eka sarayak full kiyewuwata passe aye kiyawanna ona na ne. Kindle ekak wage gatta nam ona tharam pot free download karan kiyawanna thibba, potak kiyawanawa wagema thamai.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ow ow theiyenw,
    sarasavi,
    maken makeen (me vage name ekak name ek sure na),
    vijitha yapa