මම මේ දැකලා නැති නිසා අහන්නේ, ලංකාවේ තියේද බං programming books ගන්න? Like Head first design patterns. පොත් බලන ප්රෝගැමින් කරන්න බෑ කියලා කියන්න එපා.
මේ වගේ පොතක් නම් මම හිතනවා ඉතින් වටිනවා කියලා ළඟ තියෙන එක. ඒ නැත්තේ මේ වගේ ඕන තරම් පීඩීඑෆ් තියෙන නිසාද?



)