Mosh Hamedani කියන්නේ C# ඉගෙනගන්න මට හම්බුන හොඳ instructor කෙනෙක්. දෙයක් සරළව නිරවුල්ව පැහැදිලි කිරීමේ හැකියාවක් තියෙනවා. Youtube එකෙත් මිලියන ගානක වීව්ස් තියෙන ගොඩක් ප්‍රසිද්ධ instructor කෙනෙක්. මෙයාගෙ Udemy C# කෝස් එකේ නම්බර් කලෙක්ෂන් එකකින් දෙන ලද සංඛ්‍යාවකට සමාන සියලුම එලිමන්ට්ස් රිමූව් කරන ඇල්ගොරිදම් එකක් විස්තර කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ ඇල්ගොරිදම් එක.
Lecture Video Link
ඔය දීලා තියෙන උදාහරණය ගත්තොත් කලෙක්ෂන් එකේ තියෙන නම්බර්ස් ටික වෙන්නේ 1, 2, 3 4, 1, 5 6, 7. ඔතනින් 1 කියන නම්බර් එක රිමූව් කරන්න ඕනෑනම් ඇල්ගොරිදම් එක රන් කලාම කලෙක්ෂන් එකේ ඉතුරු වෙන නම්බර් ටික වෙන්නේ 2, 3, 4, 5, 6, 7.
නමුත් ඔය ඇල්ගොරිදම් එක (රතු පාටින් කොටුකරපු කොටස) දිහා හොඳ අවධානයෙන් බැලුවොත් ඔයාලට පෙනෙයි ඕකේ බග් එකක් තියෙනවා. ඔය දිලා තියෙන උදාහරනයට අවුට්පුට් එක හරි වුනාට සමහර ඉන්පුට් වලට එන අවුට්පුට් එක වැරදියී.
ප්‍රශ්නය:
1. බග් එක මොකක්ද?
2. ඔය ඇල්ගොරිදම් එකටම ඉතා සුලු වෙනස්කමක් කරලා (අකුරු දෙකක වෙනස්කමක්) බග් එක ෆික්ස් කරන්න පුලුවන්. ඒ කොහොමද?
3. වැඩේට වෙනම ඇල්ගොරිදම් එකක් ලියන්නේ කොහොමද?