Programming - Bug එක සොයන්න

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    @NEMISIS @hasithayad හරි උත්තර දීලා තියෙනවා.

    අකුරු දෙකක ෆික්ස් එකක් කියන්නේ එලිමන්ට් එක රිමූව් කලාම i-- කරන එක.

    C#:
    for (int i = 0; i < numbers.Count; i++)
    {
        if (numbers[i] == 1)
            numbers.Remove(numbers[i--]);
    }


    මේක ලියන්න පුලුවන් එක විදියක්

    C#:
            int i = 0;
            while (i < numbers.Count)
            {
                if (numbers[i] == 1)
                    numbers.Remove(numbers[i]);
                else
                    i++;
            }


    And thanks everyone who replied
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    @NEMISIS @hasithayad හරි උත්තර දීලා තියෙනවා.

    අකුරු දෙකක ෆික්ස් එකක් කියන්නේ එලිමන්ට් එක රිමූව් කලාම i-- කරන එක.

    C#:
    for (int i = 0; i < numbers.Count; i++)
    {
        if (numbers[i] == 1)
            numbers.Remove(numbers[i--]);
    }


    මේක ලියන්න පුලුවන් එක විදියක්

    C#:
            int i = 0;
            while (i < numbers.Count)
            {
                if (numbers[i] == 1)
                    numbers.Remove(numbers[i]);
                else
                    i++;
            }


    And thanks everyone who replied
    loops නැතුව මේ විදියටත් ගන්න පුලුවන්

    Code:
    numbers = numbers.Where(x => x != 1).ToList();

    Code:
    numbers = (from x in numbers where x != 1 select x).ToList<int>();
     
    • Like
    Reactions: EKGuest

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    I meant to fix a possible NRE, but yeah logic bug won't be fixed by that. I missed foreach vs. for loop. Good catch.

    That is ok machan. Since I'am not a software developer I am not very familiar with many API functions and relatively new language features like generics and LINQ. I tend to use basic language features when I code for fun in my free time.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    ප්‍රශ්නේ ගොන්ද නැත්නම් මම ගොන්ද කියලා හිතාගන්න බෑ