Guys, මේකේ ගැටලුව හිතා ගන්න බෑ බන්. පැය දෙකක් වගෙ try කරත් හිතාගන්න බැරි උනා.මම කීප විදියකටම හදලා බැලුවා. ඒත් හරියන්නෙ නෑනේ. අනේ බන් මේකට හේතුව කියපන්කෝ. මම තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ basic programming.
ස්තූතියි.
ස්තූතියි.