@pitiye.appu වගේ උත්තරයක් තමයි දෙන්න තියෙන්නේ
ලඟම තියන internship දෙන company එකට join වෙයන්
තනියම කොච්චර project කලත් team එකක කරන production application experiance එක තමයි වටින්නේ
Have to disagree with you on this machan
මොකක්ද සොෆ්ට්වෙයා හදනවා කියන්නේ? රියල් වර්ල්ඩ් එකේ තියන ප්රෝබ්ලෙම් එකකට සොෆ්ට්වෙයා වලින් උත්තරයක් හොයන එක. බන් ඔය වගේ රියල් වර්ල්ඩ් ප්‍රොබ්ලම් කොච්චර තියනවද? ඔයා කියන එකේ එක පැත්තක් තමා ටෝටල් සොලුෂන් එකක් හදන එක ටච් වෙන්නේ නැ / සමහර එන්ටප්‍රයිස් ටෙක්නොලෝගී ටච් වෙන්නේ නැ කියන කම්ප්ලේන් එකනේ. හරි
දැන් හිතපන් අර සෝමපාල අයගේ බේකරිය. ඕකට අපිට පොඩි වෙබ් ඇප් එකක් ගහන්න පුළුවන්. කිසිම කෙස් එකක් නැ . දැන් හිතපන් සොමපාලයාගේ බිස්නස් එක නැගල ගිහින් තත්පරේට රික්වෙස්ට් 1000 ක් විතර එන්න ගන්නවා. අන්න එහෙම උනාම තමා ඒ අදාළ ටෙක්නොලොජි එක හොයලා ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ.
ඕනෙම සිස්ටම් එකක් මුලින් හදනකොට කම්ප්ලේක්ස් කරගන්න එපා. ස්ටෙප් වශයෙන් කන්බාන් බෝඩ් එකේ කඩා ගන්න්න. එකේම ස්ටෝරි දාගන්න ටෙක්නිකල් debt එකක්. සිස්ටම් එක හදන යනකොට එන චන්ලෙන්ජස් ඒ ස්ටෝර්ය් එකේ ටසක් විදිහට දාගන්න. අන්න එහෙමයි ඔය වගේ කරන්න ඕනේ. තව ටිප් එකක්. සිස්ටම් එකක ස්කෙල්ටන් එක හදනකොට ඔය SOLID ප්‍රින්සිපල් ඩිසයින් පැටර්න් දාන්න යන්න එපා. උබලට ප්‍රොජෙක්ට් එක එපා වෙනවා. මුලින් සිම්පල් විදිහට පටන් අරන් ඉස්සරහට යනකොට ඒවා දාන්න බලන්න.