Programming Help

Khonshu

Well-known member
  • Apr 28, 2022
    347
    454
    63
    Egypt
    දැනට මම python self-study කරගෙන යනවා. මට තියෙන ප්‍රශ්නෙ තමයි programming practice කරන්න අපි කොහොමද project හොයාගන්නෙ?
     
    • Like
    Reactions: kinkon

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    google wow GIF
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දැනට මම python self-study කරගෙන යනවා. මට තියෙන ප්‍රශ්නෙ තමයි programming practice කරන්න අපි කොහොමද project හොයාගන්නෙ?
    මන් github එකෙන් බෑවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    @pitiye.appu වගේ උත්තරයක් තමයි දෙන්න තියෙන්නේ
    ලඟම තියන internship දෙන company එකට join වෙයන් :LOL:

    තනියම කොච්චර project කලත් team එකක කරන production application experiance එක තමයි වටින්නේ
     
    Esh95

    Well-known member
  • Aug 16, 2021
    525
    286
    63
    Sri Lanka
    @pitiye.appu වගේ උත්තරයක් තමයි දෙන්න තියෙන්නේ
    ලඟම තියන internship දෙන company එකට join වෙයන් :LOL:

    තනියම කොච්චර project කලත් team එකක කරන production application experiance එක තමයි වටින්නේ
    aththa mchn
     
    • Like
    Reactions: Khonshu

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    @pitiye.appu වගේ උත්තරයක් තමයි දෙන්න තියෙන්නේ
    ලඟම තියන internship දෙන company එකට join වෙයන් :LOL:

    තනියම කොච්චර project කලත් team එකක කරන production application experiance එක තමයි වටින්නේ
    Have to disagree with you on this machan
    මොකක්ද සොෆ්ට්වෙයා හදනවා කියන්නේ? රියල් වර්ල්ඩ් එකේ තියන ප්රෝබ්ලෙම් එකකට සොෆ්ට්වෙයා වලින් උත්තරයක් හොයන එක. බන් ඔය වගේ රියල් වර්ල්ඩ් ප්‍රොබ්ලම් කොච්චර තියනවද? ඔයා කියන එකේ එක පැත්තක් තමා ටෝටල් සොලුෂන් එකක් හදන එක ටච් වෙන්නේ නැ / සමහර එන්ටප්‍රයිස් ටෙක්නොලෝගී ටච් වෙන්නේ නැ කියන කම්ප්ලේන් එකනේ. හරි

    දැන් හිතපන් අර සෝමපාල අයගේ බේකරිය. ඕකට අපිට පොඩි වෙබ් ඇප් එකක් ගහන්න පුළුවන්. කිසිම කෙස් එකක් නැ . දැන් හිතපන් සොමපාලයාගේ බිස්නස් එක නැගල ගිහින් තත්පරේට රික්වෙස්ට් 1000 ක් විතර එන්න ගන්නවා. අන්න එහෙම උනාම තමා ඒ අදාළ ටෙක්නොලොජි එක හොයලා ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ.

    ඕනෙම සිස්ටම් එකක් මුලින් හදනකොට කම්ප්ලේක්ස් කරගන්න එපා. ස්ටෙප් වශයෙන් කන්බාන් බෝඩ් එකේ කඩා ගන්න්න. එකේම ස්ටෝරි දාගන්න ටෙක්නිකල් debt එකක්. සිස්ටම් එක හදන යනකොට එන චන්ලෙන්ජස් ඒ ස්ටෝර්ය් එකේ ටසක් විදිහට දාගන්න. අන්න එහෙමයි ඔය වගේ කරන්න ඕනේ. තව ටිප් එකක්. සිස්ටම් එකක ස්කෙල්ටන් එක හදනකොට ඔය SOLID ප්‍රින්සිපල් ඩිසයින් පැටර්න් දාන්න යන්න එපා. උබලට ප්‍රොජෙක්ට් එක එපා වෙනවා. මුලින් සිම්පල් විදිහට පටන් අරන් ඉස්සරහට යනකොට ඒවා දාන්න බලන්න.
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ආතල් projectඑකක් හිතලා කරන්න. උදාහරණයක් විදියට මන් ANN (Artificial Neural Networks) ඉගෙන ගන්න කොට, දිනන ලොතරැයි නොම්බර වල pattern එකක් තියෙන්වද කියල හොයන්න Software එකක් හැදුව. ඒකෙන් සෑහෙන්න දෙයක් ඉගෙන ගත්ත.