එළකිරි වැසියනි. මම BCS Diploma එක කරනවා මේ වෙනකොට, සබ්ජෙක්ට්ස් ටික Database System, Web Application Development, IT Project Management. මට මේ ලෙවල් එක කරාම Intern සෙට් කරගන්න පුළුවන් වෙයිද? topjobs එකේ බැලුවාම ඔක්කොම තියෙන්නේ Senior positions වලට.
ඒ වගේම Specific වෙන්න ඕනේ කොහොමද? මම දැකපු දෙයක් තමයි PHP, JAVA, Python ඔය Languages වලට ජොබ් වැඩියි. Language එක විතරක් මදි Framework එක practice වෙන්නත් ඕනේ. ඒත් දැන් Python ගත්තත් එක එක Field වලට බෙදෙනකොට වෙන වෙනම Framework තියනවා, ඒක නිසා මොකක් තෝරගන්නද හිතෙන්නේ නෑ. මම Job Specified Framework එකක් තෝරගෙන ඒ පාත් එකේ යන්නද Programming වලට, නැත්තන් Database පැත්තෙන් යන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ. පැහැදිලි කරන්න කවුරුහරි.
@HAneo