Programming language මාරු කරපු අය ඉන්නවද

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එක language එක්ක experience තියාගෙන වෙන එක්කට මාරු වෙච්ච අය ඉන්නවද. කොහොමද එහෙම සෙට් උනේ.
    එහෙම කරන්න පුළුවන් ද.
     
    • Like
    Reactions: Psiko

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    එක language එක්ක experience තියාගෙන වෙන එක්කට මාරු වෙච්ච අය ඉන්නවද. කොහොමද එහෙම සෙට් උනේ.
    එහෙම කරන්න පුළුවන් ද.
    ඔව් මම පටන් ගත්තේ JS වලින් දැන් කරන්නේ Java & Python
    මම ගොඩක් වැඩ කලේ සර් විස් බේස් කම්පැනි වල. අලුත් ප්‍රොජෙක්ට් එන කොට අපිව දානවා ඒවාට අලුත් ලන්ගුවේජ් සෙට් වෙනවා ඉතින්
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    puluwan bro.
    දන්න මාරු කරපු අය ඉන්නවද. ඉන්න company එකේම නම් චාන්ස් ලැබෙන්න පළුවන්. නමුත් අලුත් company එකකට යන්න පුළුවන් ද

    ඔව් මම පටන් ගත්තේ JS වලින් දැන් කරන්නේ Java & Python
    Javascript කොච්චර කල් කළා ද. විස්තර ටිකක් කියන්න.
    ------ Post added on Jun 8, 2023 at 7:49 PM
     
    • Like
    Reactions: Psiko

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම ගොඩක් වැඩ කලේ සර් විස් බේස් කම්පැනි වල. අලුත් ප්‍රොජෙක්ට් එන කොට අපිව දානවා ඒවාට අලුත් ලන්ගුවේජ් සෙට් වෙනවා ඉතින්
    ඒ company එකේම නම් පුළුවන් ඉතින්
     
    • Like
    Reactions: Psiko

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    දන්න මාරු කරපු අය ඉන්නවද. ඉන්න company එකේම නම් චාන්ස් ලැබෙන්න පළුවන්. නමුත් අලුත් company එකකට යන්න පුළුවන් ද

    Javascript කොච්චර කල් කළා ද. විස්තර ටිකක් කියන්න.
    ------ Post added on Jun 8, 2023 at 7:49 PM
    JS kale 2 years wage. aluthen apu Java project ekakata mawa damma ita passe, thawa tikak kal yaddi client ta ona una unge Python/Flask project ekak modify karanna ekath mata set una. Java Python dekama mama self study karala thibbe kalin
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    JS kale 2 years wage. aluthen apu Java project ekakata mawa damma ita passe, thawa tikak kal yaddi client ta ona una unge Python/Flask project ekak modify karanna ekath mata set una. Java Python dekama mama self study karala thibbe kalin
    මරු ඡාන්ස් එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    JAVA විතරයි මුලින් කරේ. ඊට පස්සෙ ඉතින් වැඩේ හැටියට language එක. දැනට මේ වෙනකොට කරල තියෙනව මේ ඔක්කොගෙන්ම
    (JS,PHP,Python,Kotlin,Dart,Rust,Go) වගේ large scale projects