Programming language මාරු කරපු අය ඉන්නවද

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113

    මචන් ඔයා දැන් Fullstack developer වෙන්න ඉගෙනගන්නවා කිව්වා නේද? Backend development කරන්නේ මොන පැත්තෙන්ද Java/.Net/Python?
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,548
    13,142
    113
    🤍
    ඔව් මම පටන් ගත්තේ JS වලින් දැන් කරන්නේ Java & Python
    මම ගොඩක් වැඩ කලේ සර් විස් බේස් කම්පැනි වල. අලුත් ප්‍රොජෙක්ට් එන කොට අපිව දානවා ඒවාට අලුත් ලන්ගුවේජ් සෙට් වෙනවා ඉතින්
    Js igenagatte kohomda
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Js igenagatte kohomda
    2017 - 2018 kale Backbone.js kiyala prana frontend framework ekaka wada karanna thibbe. JS mulin slef study karala thamai igena gaththe passe oya forntend project eken godak igena gaththa.
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,548
    13,142
    113
    🤍
    2017 - 2018 kale Backbone.js kiyala prana frontend framework ekaka wada karanna thibbe. JS mulin slef study karala thamai igena gaththe passe oya forntend project eken godak igena gaththa.
    html css self study krl igngatta kenkta full time self study krot js igenganna kochchr kalyk yaidaaa :yes: :eek:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Syntax and oop enough ?

    20 Things programmer should know​

    1.Object oriented analysis & design: For better maintainability, reusability and faster development, the most well accepted approach, shortly OOAD and its SOLID principals are very important for software engineering.

    2.Software quality factors: Software engineering depends on some very important quality factors. Understanding and applying them is crucial.

    3.Data structures & algorithms: Basic data structures like array, list, stack, tree, map, set etc. and useful algorithms are vital for software development. Their logical structure should be known.

    4. Big-O notation: Big-O notation indicates the performance of an algorithm/code section. Understanding it is very important for comparing performances.

    5.UML notation: UML is the universal and complete language for software design & analysis. If there is lack of UML in a development process, it feels there is no engineering.

    6.Software processes and metrics: Software engineering is not a random process. It requires a high level of systematic and some numbers to monitor those techniques. So, processes and metrics are essential.

    7.Design patterns: Design patterns are standard and most effective solutions for specific problems. If you don't want to reinvent the wheel, you should learn them.

    8.Operating systems basics: Learning OS basics is very important because all applications runs on it. By learning it, we can have better vision, viewpoints and performance for our applications.

    9.Computer organization basics: All applications including OS requires a hardware for physical interaction. So, learning computer organization basics is vital again for better vision, viewpoints and performance.

    10.Network basics: Network is related with computer organization, OS and the whole information transfer process. In any case we will face it while software development. So, it is important to learn network basics.

    11.Requirement analysis: Requirement analysis is the starting point and one of the most important parts of software engineering. Performing it correctly and practically needs experience but it is very essential.

    12.Software testing: Testing is another important part of software engineering. Unit testing, its best practices and techniques like black box, white box, mocking, TDD, integration testing etc. are subjects which must be known.

    13.Dependency management: Library (JAR, DLL etc.) management, and widely known tools (Maven, Ant, Ivy etc.) are essential for large projects. Otherwise, antipatterns like Jar Hell are inevitable.

    14.Continuous integration: Continuous integration brings easiness and automaticity for testing large modules, components and also performs auto-versioning. Its aim and tools (like Hudson etc.) should be known.

    15.ORM (Object relational mapping): ORM and its widely known implementation Hibernate framework is an important technique for mapping objects into database tables. It reduces code length and maintenance time.

    16.DI (Dependency Injection): DI or IoC (Inversion of Control) and its widely known implementation Spring framework makes life easy for object creation and lifetime management on big enterprise applications.

    17.Version controlling systems: VCS tools (SVN, TFS, CVS etc.) are very important by saving so much time for collaborative works and versioning. Their logical viewpoint and standard commands should be known.

    18.Internationalization (i18n): i18n by extracting strings into external files is the best way of supporting multiple languages in our applications. Its practices on different IDEs and technologies must be known.

    19.Architectural patterns: Understanding architectural design patterns (like MVC, MVP, MVVM etc.) is essential for producing a maintainable, clean, extendable and testable source code.

    20.Writing clean code: Working code is not enough, it must be readable and maintainable also. So, code formatting and readable code development techniques are needed to be known and applied.


    Complete those.

    A lift time investment.

    Thank me later.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,827
    1
    15,141
    113
    Ruby -> PHP -> C# -> VB -> C# + Typescript

    වැඩිය Language එක ගැන ඔළුවට ගන්න ඕන නෑ. Switch වෙන එක අමාරු නෑ. ChatGPT එක්ක දැන්නම් තව ලේසියි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    Syntax and oop enough ?
    කන්සෙප්ට් කියන්නෙ ඇයි අපි ප්‍රොග්‍රැමින් ලැන්වේජ් එකක් භාවිතා කල යුත්තේ?

    අපි ඒක බාවිතා කරල මොන වගේ දේවල්ද කරන්නෙ නොකරන්නෙ

    ඒක කරන්න අපි භාවිතා කරන පිලිවෙල මොකද්ද?

    ඇයි ඒක ඒ පිලිවලටම කරන්න ඕනි වෙන විදියකට කරන්න බැරිද?

    වගේ ප්‍රශ්න ටිකකට උත්තර. ඔය ටික සෙට් උනාම ඕනි එකක් අවුලක් නෑ.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මගේ මුළු ජිවිත කාලෙම කරේ ඕක තමයි
    programing language eka google eke තියන් පැෂන් එක විතරක් මොලේ තියාගනින් ..

    JAVA විතරයි මුලින් කරේ. ඊට පස්සෙ ඉතින් වැඩේ හැටියට language එක. දැනට මේ වෙනකොට කරල තියෙනව මේ ඔක්කොගෙන්ම
    (JS,PHP,Python,Kotlin,Dart,Rust,Go) වගේ large scale projects

    Don't focus on languages. Learn concepts.

    Then you need two weeks to change to any language.

    Ruby -> PHP -> C# -> VB -> C# + Typescript

    වැඩිය Language එක ගැන ඔළුවට ගන්න ඕන නෑ. Switch වෙන එක අමාරු නෑ. ChatGPT එක්ක දැන්නම් තව ලේසියි

    ehema karanna beri nm, dev kenek wela wedak na bro

    මගෙ ප්‍රශ්නේ ඔයාලට හරියට තේරිලා නෑ.
    මම c#, python, java, javascript සහ තවත් ඒවා කරලා තියෙනවා.
    මගෙ industry experience එක සම්පුර්නයන්ම වගේ තියෙන්නේ java.
    මට වෙන language එකක් ඉගන ගන්න එකත් අමාරු දෙයක් නෙවේ.
    නමුත් මම ආසයි JS, python වගේ දැන් trend එකේ තියන එකක් කරන්න.
    අපිට කැමති එකක් කරන්න පුළුවන් freelance වගේ කරනවා නම්. නැත්තම් දැන් ඉන්න company එකෙන් opportunity එකක් එන්න ඕනි.
    එහෙම නැතුව job වලට ඉල්ලන්න ගියාම අවුරුදු ගානක experience ඉල්ලනවා නේ. බොරු කියන්න නම් පුළුවන් යම් සීමාවකට.
    මම අහන්නේ එහෙම ට්‍රක් මාරු කරපු අය ඉන්නවද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    මගෙ ප්‍රශ්නේ ඔයාලට හරියට තේරිලා නෑ.
    මම c#, python, java, javascript සහ තවත් ඒවා කරලා තියෙනවා.
    මගෙ industry experience එක සම්පුර්නයන්ම වගේ තියෙන්නේ java.
    මට වෙන language එකක් ඉගන ගන්න එකත් අමාරු දෙයක් නෙවේ.
    නමුත් මම ආසයි JS, python වගේ දැන් trend එකේ තියන එකක් කරන්න.
    අපිට කැමති එකක් කරන්න පුළුවන් freelance වගේ කරනවා නම්. නැත්තම් දැන් ඉන්න company එකෙන් opportunity එකක් එන්න ඕනි.
    එහෙම නැතුව job වලට ඉල්ලන්න ගියාම අවුරුදු ගානක experience ඉල්ලනවා නේ. බොරු කියන්න නම් පුළුවන් යම් සීමාවකට.
    මම අහන්නේ එහෙම ට්‍රක් මාරු කරපු අය ඉන්නවද
    හත්තිකේ සුදුපුතේ ප්‍රශ්නෙ හරියට අහන්න එපායනෙ. ලැන්වේජ් එක මාරු කරන්න පුලුවන්ද කියල අහල හරියනවයෑ ඕකට.


    ඕක කරන්න පුලුවන් එහෙම අවුලක් නෑ. මාරු වෙන්න මාස තුනකට විතර කලින් ඒ උබ යන්න ඉන්න ලැන්වේජ් එකෙන් පොඩි සයිඩ් ප්‍රජෙක්ට් එකක් ඒ ලැන්වේජ් එකේ තියෙන වැඩිපුර යූස් වෙන ෆ්‍රේම්වර්ක් එකකින් කරපන්. Ex JS-> React, Php-> Laravel, Python->Djago වගෙ. ඊට පස්සෙ උබ ඉන්ටවිව් දැම්මම් උන් අහන ප්‍රශ්න උබට තියෙන එක්ස්පීරියන්ස් එකෙන් උත්තර දීපන්. බොරු කියන්න ඕනි නෑ. කලින් කරේ මේක දැන් කරන්න යන්නෙ මේක මම මේකෙන් මේ වගේ දෙයක් කරල තියෙනව. මට එහෙම ගැටලුවක් නෑ ලැන්වේජ් එකේ. වගේ ආන්සස් දෙන්න.

    උබට එහෙම වෙන වෙන ලැන්වේජ් වල එක්ස්පීරියන්ස් තියෙන එක ගොඩක් වෙලාවට ප්ලස් පොයින්ට් එකක්.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මචං බේස් එක දාගත්තාම ලැංවේජ් එක ස්විච් කරන එක අමාරු නෑ. මම වැඩිපුරම කරලා තියෙන්නෙ PHP , නමුත් සමහර ප්‍රොජෙකට් වලට VB.net, Javascript (react, angular, nodejs) , Python කරලා තියනවා. බේස් එක තිතට තියනවා නං ලර්නින් කර්වු එක හරිම අඩුයි.
     
    • Like
    Reactions: Challenger SRT8

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Screenshot_20230609-150505~3.png
    Screenshot_20230609-150507~3.png
    Screenshot_20230609-150511~3.png

    Screenshot_20230609-150513~3.png


    Screenshot_20230609-150516~2.png
    Screenshot_20230609-150519~2.png


    මේක content එක හොදයිද මේ කාලේ හැටියට @හෙළයෙක් @siri_ayya
     
    • Like
    Reactions: Challenger SRT8