oya monada ban.. achchara simple tibba CSS mun kochchara complicated kalada? sass , less dan pure css.. aye bootstrap, foundation .
ewa hodai ikmanata wade wenawa, eth lerning curve eka wadi n godak welawata doc balanna ona class amathaka wela.. etc![]()
bootstrap, foundation නම් දෙයියෙක් බන් මට. වෙනම ගහන්න ගියානම් ඇඩෙනව

bt v4 එකත් alpha 6 එකේ ඇදෙනව දැන් මාස ගානක් තිස්සේ. ඉතින් මාරුවෙන්න බයයි. මම ටෙස් කරා හෙනට බග්ස් තියෙනව බන්. ඕක ලීඩ් කරන mdo කාරයටත් එපා වෙලා ද කොහෙද
ස්ටේබල් එකක් තව අවුරුදු ගානකට එන එකක් නෑ. ඒකේ flexbox ඉන්ටග්රේෂන් එක නම් පට්ට. වර්ටිකලි එලිමන්ට් අලයින් කරන්න ගියාම එපාවෙනවනේ නැත්නම්.



ඒකත් එපා වෙලා බන් ඉන්නේ ගොඩක් ක්ලයන්ට්ලට කිසිම ක්ලූ එකක් නෑ බන් උන්ට වෙන්න ඕන මොකක්ද කියල. මහ විකාර ,උන්මයි සෙට් වෙන්නේ. ඒකත් මාරම ස්ට්රෙස් වෙලාවකට. 

