IT ෆීල්ඩ් එකේ අවුරුදු ගානක එක්ස්පීරියන්ස් තියන හොදට තෙම්පරාදු වෙච්ච පොරක් මේක කියහන්කො...programmer කෙනෙක් කියන්නෙයි software devoloper/software engineer කියන්නෙ පොසිශන් 2ක්නෙ?? degree එකක් අරන් software engineer වගේ පොසිශන් වලට යන එවුන්ටත් මේ වගේම ටික කාලෙකින් ස්ට්‍රෙස් හින්දා,හැමදාම අලුත් දේවල් ඉගෙනගන්න ඕන හින්දා ජොබ් එක එපා වෙනවද 100k+ සැලරි එකක් ලැබුනත්??? මොකක්ද IT ෆීල්ඩ් එකේ තියන ස්ට්‍රෙස් අඩුම, 8-5 වැඩ කරන්න තියන 5න් පස්සෙ මොන මගුලකටවත් තියාගන්නැති,හැමදාම අලුත් දේවල් ඉගෙනගෙන අප්ඩේට් වෙන්නැතුව පාඩුවෙ එකම දේ කරගෙන අයිස් පාරකුත් ගහගෙන ඉන්න පුලුවන්,60000+ වත් මාසෙකට හම්බෙන IT ජොබ් මොනවද කියලා???මේකෙ උන් කියන කතා අහලා බය හිතුනා සිංහල්ලු programming එපා උනොත් පැනගන්න ප්ලෑන් B එකක් තියාගන්න එක වටිනවනෙරෙප් දෙනු ලැබේ
![]()
gov job ekakta palayan
mm nathnam side project ekak karapan.. income eka eken ganna puluwan.. anika thamange deyak tibbama ona ekekta asa hithnawa wada karanna... programming epa wenne anunge kunu kara gahanna giyama ban, 







