I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    IT ෆීල්ඩ් එකේ අවුරුදු ගානක එක්ස්පීරියන්ස් තියන හොදට තෙම්පරාදු වෙච්ච පොරක් මේක කියහන්කො...programmer කෙනෙක් කියන්නෙයි software devoloper/software engineer කියන්නෙ පොසිශන් 2ක්නෙ?? degree එකක් අරන් software engineer වගේ පොසිශන් වලට යන එවුන්ටත් මේ වගේම ටික කාලෙකින් ස්ට්‍රෙස් හින්දා,හැමදාම අලුත් දේවල් ඉගෙනගන්න ඕන හින්දා ජොබ් එක එපා වෙනවද 100k+ සැලරි එකක් ලැබුනත්??? මොකක්ද IT ෆීල්ඩ් එකේ තියන ස්ට්‍රෙස් අඩුම, 8-5 වැඩ කරන්න තියන 5න් පස්සෙ මොන මගුලකටවත් තියාගන්නැති,හැමදාම අලුත් දේවල් ඉගෙනගෙන අප්ඩේට් වෙන්නැතුව පාඩුවෙ එකම දේ කරගෙන අයිස් පාරකුත් ගහගෙන ඉන්න පුලුවන්,60000+ වත් මාසෙකට හම්බෙන IT ජොබ් මොනවද කියලා???මේකෙ උන් කියන කතා අහලා බය හිතුනා සිංහල්ලු programming එපා උනොත් පැනගන්න ප්ලෑන් B එකක් තියාගන්න එක වටිනවනෙ:yes:රෙප් දෙනු ලැබේ:P

    gov job ekakta palayan :yes: mm nathnam side project ekak karapan.. income eka eken ganna puluwan.. anika thamange deyak tibbama ona ekekta asa hithnawa wada karanna... programming epa wenne anunge kunu kara gahanna giyama ban, :sorry:
     
    • Like
    Reactions: Mr UNKNOWN
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    math asawen karagena awa ban.. dan nam epa wela thamai sirawata.. man nam side project ekak karanawa ban.. asawen...eka witharai itin wena projects epa wenawa..

    ඔව් බන් උබ front-end side එකේද ඉන්නේ? ට සිරි වෙනව නේ බන්. ඉස්රනම් jquery ටිකක් අටවල දෙන එකනේ. දැන් යකූ එපා වෙලා තියෙන්නේ ui එන්න එන්නම ක්ම්ප්ලෙක්ස් වෙනව. ඉතින් අලුත් ටූල්ස් libs, frameworks ignore කරන්න බැරි වෙලා තියෙන්නේ. ඉගෙන ගන්න කාලෙ ආසයි. ඒත් කාලයක් වැඩ කරනකොට එපා වෙනව බන් :sorry: මම මේව අලුතෙන් එන කොල්ලො එක්ක කතා කරන්න යන්නෑ. කොටින්ම එන උනුත් ඉන්නේ ටික කාලයයි. කෙල්ලො එන්නෙම qa :rofl:

    අඩෝ මට මෙහෙම හිතුනේ දැනට අවුරුදු 25 කට කලින්. :oo::oo::baffled::baffled:

    ට සිරි කිව්වලු. උබ යකෙක්නේ බන් අයියේ. :shocked::shocked::shocked:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Adoo tikak mahansi welaa promote weyan .. Kisima stress ekak nee ethakota ..

    අපිට ලේසි නෑ බන් ඩිග්‍රියක් නෑනේ. කවුරු මොනව කිව්වත් ඒව සෑහෙන්න වැදගත් ඉස්සරහට යන්න. දැන් ඒව කරන්නත් බෑ බන්. :sorry:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    කඩ්ඩ බැරි එකා;21801970 said:
    අපිට ලේසි නෑ බන් ඩිග්‍රියක් නෑනේ. කවුරු මොනව කිව්වත් ඒව සෑහෙන්න වැදගත් ඉස්සරහට යන්න. දැන් ඒව කරන්නත් බෑ බන්. :sorry:

    ube padi kohomada? :rolleyes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    කඩ්ඩ බැරි එකා;21801959 said:
    ඔව් බන් උබ front-end side එකේද ඉන්නේ? ට සිරි වෙනව නේ බන්. ඉස්රනම් jquery ටිකක් අටවල දෙන එකනේ. දැන් යකූ එපා වෙලා තියෙන්නේ ui එන්න එන්නම ක්ම්ප්ලෙක්ස් වෙනව. ඉතින් අලුත් ටූල්ස් libs, frameworks ignore කරන්න බැරි වෙලා තියෙන්නේ. ඉගෙන ගන්න කාලෙ ආසයි. ඒත් කාලයක් වැඩ කරනකොට එපා වෙනව බන් :sorry: මම මේව අලුතෙන් එන කොල්ලො එක්ක කතා කරන්න යන්නෑ. කොටින්ම එන උනුත් ඉන්නේ ටික කාලයයි. කෙල්ලො එන්නෙම qa :rofl:

    ට සිරි කිව්වලු. උබ යකෙක්නේ බන් අයියේ. :shocked::shocked::shocked:

    mona jqueryda ban dan.. f/end tools arunama dan build toolsuth ona ban.. gupl, web pack mona magulda ban me.. config karanna giyama ara wada tika apitama karaganna puluwan. man dan wada karana eka nawaththala thiyenne ban.. side project eka witharai karanne. :(
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    mona jqueryda ban dan.. f/end tools arunama dan build toolsuth ona ban.. gupl, web pack mona magulda ban me.. config karanna giyama ara wada tika apitama karaganna puluwan. man dan wada karana eka nawaththala thiyenne ban.. side project eka witharai karanne. :(

    ජේ. ඇස් සැහෙන කාලෙකින්
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කඩ්ඩ බැරි එකා;21801878 said:
    .NET වගේ නෙමේ බන් මේ OPEN සෝස් මගුල් වල. විශේෂයෙන් FRONT-END උන්ට නම් සුබ කාලයක් නෙමේ UI ට්‍රෙන්ඩ්ස් වෙනස් වෙන විල්ලයි ටූස්සෙට් ටිකයි විකාරයි. :angry:

    බැක් එන්ඩ් ඒ අතින් හොදයි බන්. ඒත් මම වගේ පොඩි තැන්වල වැඩ කරන කුකුලන්ට front-end, back-end, qa ඔය මගුල් හැම එකම කරන්න වෙනව. :sorry::sorry::sorry:
    Front end උන් හිර වෙලා ඉන්නකොට Back end එවුන්ට වැඩ නෑ. උන් ඔහේ අතගගා ඉන්නවා. management එකෙන් බනිද්දි තොපි වැඩ කරන්නේ නැද්ද කියලා උන් Front end උන්ව පෙන්නලා කියනවා මුන් වැඩ කරන්නේ නෑ monitor එක දිහා බලන් ඉන්නවා විතරයි, ඒ හින්ද අපිට වැඩ කරන්ඩ විදියක් නෑ කියලා. මරු වලි යන්නේ back end - front end අතර.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අඩෝ ! උබත් මගේ බෝට්ටුවේද ?

    මටත් ඔය සිදිදිය තමය් මචන්. ඔය accounting වගේ කාරයො chartered කරාම එච්චරය් , එතනින් එහාට ඉගෙන ගැනීමක් නැ , එත් අපි හැමදාම ඉගෙන ගන්න ඕනේ,

    අනික මචන් වෙබ් ඩෙවලොප්මන්ට් කියන්නේ පජාතම ෆීල්ඩ් එකක්, අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා, experience එක බල්ලට යනවා .

    java වගේ නම් පට්ට ඕන.

    උඹ මොනාද බන් කරන්නේ? වයස කීයද ?

    අන්න පොයින්ට් එක බන්. ඇයි යකෝ අපි ඉගෙන ගන්න මගුල් වල වටිනාකම මාස කීයද? :angry::angry::angry: ඉතින් බන් ඉගෙන ගන්න එන්න හිතෙන්නෑ. අලුත් lib, framework එකක් නැගගෙන එනකොට අම්බ තරහක් බන් එන්නේ. :angry::angry::angry: මොන @ඍ@#$@ කියල හිතෙන්නේ. ඒක හරියට Browsers stable නැති අපි මේව පටන්ගත්ත කාලේ අලුතෙන් web browser එකක් එනකොට තියෙන තරහ වගේ දෙයක් බන් :baffled::rofl::rofl:

    මේ වගේ එක එක මගුල් ඉගෙන ගන්න වැය කරන කාලෙ අපරාදෙ කියලමයි බන් හිතෙන්නේ දැන්. ඒත් නොකර බැරි නිසා කරනව.

    බොරු කියන්න ඕන නෑ මේව නිසා උන හොදති තෙයෙනව. තනිකරම හිතපු පැටර්න්ස්, ඩිසයින් පැටර්න්ස් වෙනස් උනා සමහර Libs, frameworks නිසා. ඒත් දැන් ඇති :angry::angry::angry:

    වයස අහන්න එපා බන්... නාකියි කියල හිතපන් :baffled:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    ලිo කටින්ම ගොඩ වෙයන් මචන්... නෑත්නම් උබේ අවුරුදු ගාන අපරදේ.
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,560
    1,447
    113
    Sri Lanka
    Apo ow.
    ape rate stress wadi thamai programing job karana ayata.
    math awrudu 5k withara kala.
    epa wuna bun. mama therum gaththa jeewitha kalema me job eka karanna ba kiyala.
    samahara dawas walata henatama pressure. gedara enakota oluwa uparima ridi ridi enna. as walatath case.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Front end උන් හිර වෙලා ඉන්නකොට Back end එවුන්ට වැඩ නෑ. උන් ඔහේ අතගගා ඉන්නවා. management එකෙන් බනිද්දි තොපි වැඩ කරන්නේ නැද්ද කියලා උන් Front end උන්ව පෙන්නලා කියනවා මුන් වැඩ කරන්නේ නෑ monitor එක දිහා බලන් ඉන්නවා විතරයි, ඒ හින්ද අපිට වැඩ කරන්ඩ විදියක් නෑ කියලා. මරු වලි යන්නේ back end - front end අතර.

    front-end වල වර්ක්ලෝඩ් එක වැඩි බන්. සමහර තැන්වල මොකප් ඩිසයින් ස්ටෙප් එක ස්කිප් කරනව කොස්ට් කටින් වලට. ට සිරි වෙනව ඉතින් ඒ වගේ තැන්වල ඉන්න උන්ට. :rofl::baffled: දැන් මේ ස්ටේටස් බේසිස් front-end ගහන්න ගියාම අලුත් Libs ignore කරන්න බෑනේ. :shocked: ඔන්න දැන් react 16 එනවලු හෙන අනිද්ද. කෝ චේන්ජ්ස් කීපයක් තියෙනවලු. :baffled:

    බැක් එන්ඩ් ඒ අතින් ලොකු අවුලක් නෑ බන්.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Apo ow.
    ape rate stress wadi thamai programing job karana ayata.
    math awrudu 5k withara kala.
    epa wuna bun. mama therum gaththa jeewitha kalema me job eka karanna ba kiyala.
    samahara dawas walata henatama pressure. gedara enakota oluwa uparima ridi ridi enna. as walatath case.

    + taraha yanawa ban.. stress wadi kamata gedara aya ekka/kella ekka unath :(
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Apo ow.
    ape rate stress wadi thamai programing job karana ayata.
    math awrudu 5k withara kala.
    epa wuna bun. mama therum gaththa jeewitha kalema me job eka karanna ba kiyala.
    samahara dawas walata henatama pressure. gedara enakota oluwa uparima ridi ridi enna. as walatath case.

    දවස පුරා මුට්ට කරගහන උන් අපිට වඩා සතුටින් ඉන්නව බන් දවස අන්තිමේ. මොකද මන්ද මට බෝඩිමට ඇවිල්ලත් ඔෆිස් එකේ එන්න කලින්වැඩ කර කර හිටපු තැන් මතක් වෙන්නේ. :rolleyes: