Mata nam meka dakkahamath oluwa kakumayi wage....kochara salli hamba karath wadak na ban jeevithe vidninna bari nam...
uba minified js gulp walin ayeth minify karanawada
Mata nam meka dakkahamath oluwa kakumayi wage....kochara salli hamba karath wadak na ban jeevithe vidninna bari nam...
කඩ්ඩ බැරි එකා;21801878 said:.NET වගේ නෙමේ බන් මේ OPEN සෝස් මගුල් වල. විශේෂයෙන් FRONT-END උන්ට නම් සුබ කාලයක් නෙමේ UI ට්‍රෙන්ඩ්ස් වෙනස් වෙන විල්ලයි ටූස්සෙට් ටිකයි විකාරයි.
බැක් එන්ඩ් ඒ අතින් හොදයි බන්. ඒත් මම වගේ පොඩි තැන්වල වැඩ කරන කුකුලන්ට front-end, back-end, qa ඔය මගුල් හැම එකම කරන්න වෙනව.![]()

ow freelancing kale machan, dan nam hoyapu salli tika wiyadam karan side project eka bahalama karanawa machan.. client la appiriyai ban.. company un hodai thawa.

කඩ්ඩ බැරි එකා;21802328 said:product එකක් බිල්ඩ් කරන එක නෙමේ බන් වැඩේ. ඒක මාකට් කරන එක. මට නම් ඔය මාකටින් මගුල බැහැ. බැහැටත් වඩා සල්ලි නෑ බන්.
මේ උබ වැඩ කරන්නේ seo agency එකකද බන්? නැත්නම් web agency එකකද? අඩෝ උබ ලැබ් ඇසිස්ටන්ට් කෙනෙක්නේ? උබට ඩොමේන් වලට ඇක්සස් තියෙනවද? අපේ ඔෆිස් එකේ ඩොමේන්ස්, production servers වලට ඇක්සස් නෑ කිසිම ඩෙව් කෙනෙක්ටවත්, ලැබ් ඇසිස්ටන්ට් තියෙන්නේ මේන්ටේනස් බන්.
යකෝ ඕවල බැක්ලිංක් profile පට්ට හොද ඇතිනේ බන්.Pbn ගහල බැක්ලිංක්ස් සෙල් කරපන් BHW එකේ. උබට කෝටිපතියෙක් උන හැකිනේ බන්.
![]()


"developer කියන්නේ මචන් තනිකඩ ගෙදට්ට වෙලා ඉන්න virgin type එකේ කොල්ලෙක්ට කියාපු ජොබ් එක" according to one of my senior SE

uba minified js gulp walin ayeth minify karanawada
Uba hithanne server side programming lesi kiyala? Ahema na ban. Server side programming uth amarui anith awa wagema. Math okkoma katala thiyenawa. Patan gaththa kale uba wagema okkoma kala. Passe uba kamathi paththa improve karaganin.
Man kale aka. Man mage server side paththa improve karagaththa. Eta passe man server side programmer kenek hoyana job ekakata giya.![]()


Man kalin kiwwa wage Mata Wife kenek ennawa Duwek ennawa, man party danawa, BBQ danawa bonawa, Football balanawa, Weekend trip yanawa. Math developer kenek thama![]()

menna meh hethuwa nisa thamai bn adatath mama programming asawen karanne, mama thaniyama masa ganan code karapu system, mage company name ekenma eka eka shop wela run wenawa dakkama hithata danena feel eka kiyanna therenne na bn eh witharak nemei eh shop eken issue karana hama receipt ekakama eh company name eka watenawa, eh wage receipt ekak matama hamba unamath eita wada loku feel ekak danenawa,
meh thread eka dapu kenata kiyanne, unba oya field eka asawen nemei bn karanne, ekai awla, technology welata asawak thiyenam unba 24hrs oka udama hitiyath kisima mahansiyak danenne na bn,

කඩ්ඩ බැරි එකා;21802370 said:පොඩ්ඩක් විස්තර කියපන්කෝ බන් අවුලක් නැත්නම් PRODUCT එක ගැන කියන්න ඕන නෑ. මොකක්ද උබ කරන්න යන්නේ PRODUCT එකක් හදල සෙල් කරන්නද?![]()


bundle karala aye minify karanawa, pen nadda ubata jquery plugins thiyenawa

කඩ්ඩ බැරි එකා;21802399 said:
උබ උබේම ප්‍රොඩක්ට් බ්ලිඩ් කරල මාකට් කරන වද? පට්ට බන්. මට නම් නෑ ඔය වගේ ගටක්. හදා ගත්තත් මාකටින්නම් නිල් මගේ.![]()

මචං උඹ කියන්නෙ ඕෆ්ශෝ ටීම් ඉන්න කම්පනි හොදයි කියලද?මට තෙරුනේ එහෙමයි.
මම කලිං එකේ වැඩකලේ Virtusa, ඒකෙ ඕෆ්ශෝ ටීම් තියෙනව හැම ප්‍රොජෙක්ට් එකේම.
ඒත් මගේ Virtusa එකෙ අත්දැකීම් නම් ඕකෙ අනිත් පැත්ත.කොයි වෙලේ වෙන ඔෆිස් එකකට පැනගන්නවද කිය කිය හිටියෙ.
දැන් වැඩ කරන්නෙ ඕෆ්ශෝ ටීම් නැති ඔෆිස් එකක, ඒකනම් දැනට ශේප්.![]()
. Dan weda karanne offshore development company ekakata. Main core product akai, aka wate sub projects thieynawa. Support aka wenama ennawa, UI , Backend wenaman ennawa, QA wenama ennawa. කඩ්ඩ බැරි එකා;21802388 said:අනේ නෑ මචං එහෙම දෙයක් කිව්ව නෙමේ සොරි. මම FRONT-END විතරක්ම නෙමේ මචං BACKEND ත් කරනව. ඒ මදිවට දැන ගහන API එකක DOCUMENTATION එක ලියන්නත් වෙලා මට. ඒකට දැන් JEKYLL ඉගෙන ගත්ත මේ දවස් 3නේ. දැන් ඉතින් ලියනව.![]()


na machan.. man nam try karanne load time eka aduma <2s karanna wage ban.. static site ekak nisa awulak na..
wp theme karayonta nam pissu ban.. eth theme business eka patta profit..![]()

ow machan .. mata ui design tikak hodata puluwan
http://www.elakiri.com/forum/showthread.php?t=1780113
so bootstrap theme hadana eka thamai karanne.. business model eka freemium![]()

කඩ්ඩ බැරි එකා;21802399 said:
උබ උබේම ප්‍රොඩක්ට් බ්ලිඩ් කරල මාකට් කරන වද? පට්ට බන්. මට නම් නෑ ඔය වගේ ගටක්. හදා ගත්තත් මාකටින්නම් නිල් මගේ.![]()

uba minified js gulp walin ayeth minify karanawada

කඩ්ඩ බැරි එකා;21802388 said:අනේ නෑ මචං එහෙම දෙයක් කිව්ව නෙමේ සොරි. මම FRONT-END විතරක්ම නෙමේ මචං BACKEND ත් කරනව. ඒ මදිවට දැන ගහන API එකක DOCUMENTATION එක ලියන්නත් වෙලා මට. ඒකට දැන් JEKYLL ඉගෙන ගත්ත මේ දවස් 3නේ. දැන් ඉතින් ලියනව.![]()
