මචංලා ලොකු උදව්වුක් ඕන :rolleyes: Computer Science කරන්නේ මම..ෆයින්ල් ප්රොජෙක්ට් එක විදියට කරන්න අලුත් අදහස් තියෙනම් කියන්නකෝ බලන්න :rofl::rofl: JAVA / VB.net /C++ වගේ ඕන දෙයක් භාවිත කළ හැකියි :D කට්ටියගේ අදහස් ගොඩක් වටිනවා...නැත්නම් බම්ප්...