project IGI | අවුරුදු 20ක් ඈත අතීතයට

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් ඉස්සර හිතුවෙ ඕක සේව් කරන බෑ කියලා
    මලු මිසක් එකම සේව් නොකර ප්ලෙ කරනවා
    මේ ලගදි තමයි upload කෘයලා තියෙන්නෙ save කියන එක කියලා දැනගත්තෙ
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    issara nayonge gewal wala gihin balan innawa ,
    un gahanna denneth naa, eth gihin balan innawa

    mata pc ekak tibbe naa :dull:
    මටත් තිබ්බේ නෑ බන් තාත්ත අපිට පීසී එකක මුලින්ම අරන් දුන්නේ 2003 බෑන්ක් එකෙන් පර්සනල් ලෝන් එකක් දාල 85000 කට.

    සමහර උන්ගෙ කොම්පුටර් එක දීල කියනව ගේම් විතරක් ගහන්න වැරදි බොත්තම් ඔබන්න එපා ඕක කැඩෙයි කියල.
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,099
    882
    113
    33
    Srilanka
    FIFA 98
    මටත් තිබ්බේ නෑ බන් තාත්ත අපිට පීසී එකක මුලින්ම අරන් දුන්නේ 2003 බෑන්ක් එකෙන් පර්සනල් ලෝන් එකක් දාල 85000 කට.

    සමහර උන්ගෙ කොම්පුටර් එක දීල කියනව ගේම් විතරක් ගහන්න වැරදි බොත්තම් ඔබන්න එපා ඕක කැඩෙයි කියල.
    monawada system eke?

    mage 1999 walin gathe
    pentium I 233Mhz
    8mb ram :p
    hdd mathaka ne
    creative cd- rom with remote :eek:
    kandy computrage ekin gathe (BSB ge video songs 3k dala dunna :cool:)
    Rs 66,500/-
    ekale godzilla cd ekak gathaa 2000/- ta :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    Call of duty
    Medal of honor
    Hitman silent assassin

    FIFA 98

    monawada system eke?

    mage 1999 walin gathe
    pentium I 233Mhz
    8mb ram :p
    hdd mathaka ne
    creative cd- rom with remote :eek:
    kandy computrage ekin gathe (BSB ge video songs 3k dala dunna :cool:)
    Rs 66,500/-
    ekale godzilla cd ekak gathaa 2000/- ta :)


    oya cd rom eka patta ban. mata used ekak set una. passe kalekadi mama eka van ekakata set kala. cd player ekak wage button thinawa set ekak.
    ------ Post added on Aug 26, 2021 at 1:23 PM
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මම මුලින්ම ගහපු ගේම් සෙට් එක.

    Pentium 1 ද කොහෙද - 2001

    Red Alert 2
    Doom 2
    Nuke Nukem 3D
    NFS SE
    Mortal Kombat 4
    Half Life 1
    IGI 1
    Commandos 1/2
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    STRONGHOLD

    880760-944740_20080623_001.jpg


    Meka gahapu eun kauda inne. Meke ithin hama deyakma kiyanne "My lord" kiyala, meke kone book eka allagena inna minihage muna wenas wenawa ape lakunu adu wenakota. patta game ekak.
     
    • Love
    • Like
    Reactions: VASSA and fallend

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    STRONGHOLD

    880760-944740_20080623_001.jpg


    Meka gahapu eun kauda inne. Meke ithin hama deyakma kiyanne "My lord" kiyala, meke kone book eka allagena inna minihage muna wenas wenawa ape lakunu adu wenakota. patta game ekak.
    මේකේ නේද මිනිස්සු ෆන් මදි උනාම දාල යන්නේ.
    කාලේ කන්න නියම ගේම් ඕවා
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    STRONGHOLD

    880760-944740_20080623_001.jpg


    Meka gahapu eun kauda inne. Meke ithin hama deyakma kiyanne "My lord" kiyala, meke kone book eka allagena inna minihage muna wenas wenawa ape lakunu adu wenakota. patta game ekak.
    Me game eke year eka mokkda ban? Age of empire wage neda?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,842
    1
    15,156
    113
    Aladin/Tarzen/Prince of Persia
    SuperMario/Avengers/Contra
    Doom/Duke Nukem
    Virtua Cop/House of the Dead
    Nees for Speed
    Evil Dead/ Half Life
    Delta Force 2 3
    IGI IGI2
    Call of Duty 1 2
    Max Payne 1 2
    Need for Speed 4 5 6
    Vice City
    Delta Force Black Hawk Down
    Halo 1
    NFS Most Wanted
    San Andreas
    FarCry1
    COD 4
    Assasins Creed 1
    Assasins Creed 2
    Max Payne 3
    FarCry 2
    FarCry 3
    Call of Duty modern warfare 2/3
    COD Black OPS/ Black Ops II
    COD blah blah blah
    Medal Of Honor
    Witcher 2/3


    Married . 😐
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Aladin/Tarzen/Prince of Persia
    SuperMario/Avengers/Contra
    Doom/Duke Nukem
    Virtua Cop/House of the Dead
    Nees for Speed
    Evil Dead/ Half Life
    Delta Force 2 3
    IGI IGI2
    Call of Duty 1 2
    Max Payne 1 2
    Need for Speed 4 5 6
    Vice City
    Delta Force Black Hawk Down
    Halo 1
    NFS Most Wanted
    San Andreas
    FarCry1
    COD 4
    Assasins Creed 1
    Assasins Creed 2
    Max Payne 3
    FarCry 2
    FarCry 3
    Call of Duty modern warfare 2/3
    COD Black OPS/ Black Ops II
    COD blah blah blah
    Medal Of Honor
    Witcher 2/3



    Married . 😐
    උඩ සෙට් එකම ගැහුව
    Assasins Creed 1 වල ඉදන් ආයේ අවුරුදු 10කට පස්සෙ තමයි ගේම් ගහන්න පටන් ගත්තෙ 😁 😁
    දැන් ආතල් අඩුයි
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,842
    1
    15,156
    113
    උඩ සෙට් එකම ගැහුව
    Assasins Creed 1 වල ඉදන් ආයේ අවුරුදු 10කට පස්සෙ තමයි ගේම් ගහන්න පටන් ගත්තෙ 😁 😁
    දැන් ආතල් අඩුයි
    Thats Right GIF by Downton Abbey
     
    • Haha
    Reactions: Gaash