මටත් තිබ්බේ නෑ බන් තාත්ත අපිට පීසී එකක මුලින්ම අරන් දුන්නේ 2003 බෑන්ක් එකෙන් පර්සනල් ලෝන් එකක් දාල 85000 කට.issara nayonge gewal wala gihin balan innawa ,
un gahanna denneth naa, eth gihin balan innawa
mata pc ekak tibbe naa![]()
monawada system eke?මටත් තිබ්බේ නෑ බන් තාත්ත අපිට පීසී එකක මුලින්ම අරන් දුන්නේ 2003 බෑන්ක් එකෙන් පර්සනල් ලෝන් එකක් දාල 85000 කට.
සමහර උන්ගෙ කොම්පුටර් එක දීල කියනව ගේම් විතරක් ගහන්න වැරදි බොත්තම් ඔබන්න එපා ඕක කැඩෙයි කියල.

)
FIFA 98
monawada system eke?
mage 1999 walin gathe
pentium I 233Mhz
8mb ram
hdd mathaka ne
creative cd- rom with remote
kandy computrage ekin gathe (BSB ge video songs 3k dala dunna)
Rs 66,500/-
ekale godzilla cd ekak gathaa 2000/- ta![]()
මේකේ නේද මිනිස්සු ෆන් මදි උනාම දාල යන්නේ.STRONGHOLD
![]()
Meka gahapu eun kauda inne. Meke ithin hama deyakma kiyanne "My lord" kiyala, meke kone book eka allagena inna minihage muna wenas wenawa ape lakunu adu wenakota. patta game ekak.
House of the dead 2 player mode ekanam pattaNfs 2, house of the dead, Doom gahuwa pentium 2 eke 2003 - 2004 wage.

Me game eke year eka mokkda ban? Age of empire wage neda?STRONGHOLD
![]()
Meka gahapu eun kauda inne. Meke ithin hama deyakma kiyanne "My lord" kiyala, meke kone book eka allagena inna minihage muna wenas wenawa ape lakunu adu wenakota. patta game ekak.
meka aweth 2004 wage mata mathaka vidihata, patta game eka, age of empire eka wage strategy game ekak.Me game eke year eka mokkda ban? Age of empire wage neda?
උඩ සෙට් එකම ගැහුවAladin/Tarzen/Prince of Persia
SuperMario/Avengers/Contra
Doom/Duke Nukem
Virtua Cop/House of the Dead
Nees for Speed
Evil Dead/ Half Life
Delta Force 2 3
IGI IGI2
Call of Duty 1 2
Max Payne 1 2
Need for Speed 4 5 6
Vice City
Delta Force Black Hawk Down
Halo 1
NFS Most Wanted
San Andreas
FarCry1
COD 4
Assasins Creed 1
Assasins Creed 2
Max Payne 3
FarCry 2
FarCry 3
Call of Duty modern warfare 2/3
COD Black OPS/ Black Ops II
COD blah blah blah
Medal Of Honor
Witcher 2/3
Married .![]()
උඩ සෙට් එකම ගැහුව
Assasins Creed 1 වල ඉදන් ආයේ අවුරුදු 10කට පස්සෙ තමයි ගේම් ගහන්න පටන් ගත්තෙ![]()
දැන් ආතල් අඩුයි