Project IGI aluth eka enawa me langadima, check out teaser trailer -------->
Amme ow 6 wasaredi ghuwe mn. E kale English ba ne. 1st mission eke palama udin ghn kaala kaalaa eta psse tma yatin ynd puluwn kyl dnne. Mn 1 2 and e set ek inna tw game 2k ghuwa, e studio ekemi.මම.. දෙකක් ගහලා තියනවා. රෑ තිස්සේ ගහනවා. English තේරෙන්නේ නෑ ඒ දවස්වල. Mission එක pass කරගන්න දවසක් දෙකක් ගහනවා.
conflict desert storm.. patta game ekakDesert storm ghla tynne kwd. IGI kale
age of empire 1
half life 1
desperados 1
resident evil 2
IGI 1
NFS
මේ games ටික කවදාවත්ම අමතක වෙන්නේ නෑ. මුලින්ම කියලා මේ games ටික play කරේ ආයෙත් මේ ඔක්කොම ටික play කරන්න ඕන
yes, play karla thiyanwaDesert storm ghla tynne kwd. IGI kale
commamdosඉස්සරම PC එකක් තිබ්බා. ඒකේ ගහන්න පුලුවන් වුනේ Doom, Commandos වගේ ඒවා. නිවාඩුවක් හම්බුන ගමන් cousin අයියාගේ ගෙදර ගිහින් ගහනවා එයාගේ PC එකේ. ඒ කාලෙත් එක්ක බලද්දී දැන් Games ගහද්දී ඒ exsitement එක එන්නේ නෑ![]()
