project IGI | අවුරුදු 20ක් ඈත අතීතයට

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,877
    22,189
    113
    Kaer Morhen
    thewitcher.com
    මම.. දෙකක් ගහලා තියනවා. රෑ තිස්සේ ගහනවා. English තේරෙන්නේ නෑ ඒ දවස්වල. Mission එක pass කරගන්න දවසක් දෙකක් ගහනවා.
    Amme ow 6 wasaredi ghuwe mn. E kale English ba ne. 1st mission eke palama udin ghn kaala kaalaa eta psse tma yatin ynd puluwn kyl dnne. Mn 1 2 and e set ek inna tw game 2k ghuwa, e studio ekemi.
     
    • Like
    Reactions: stasia and BLJboss

    menusha3o5

    Active member
  • Aug 15, 2012
    67
    102
    33
    ඉස්සරම PC එකක් තිබ්බා. ඒකේ ගහන්න පුලුවන් වුනේ Doom, Commandos වගේ ඒවා. නිවාඩුවක් හම්බුන ගමන් cousin අයියාගේ ගෙදර ගිහින් ගහනවා එයාගේ PC එකේ. ඒ කාලෙත් එක්ක බලද්දී දැන් Games ගහද්දී ඒ exsitement එක එන්නේ නෑ ❤️
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    age of empire 1
    half life 1
    desperados 1
    resident evil 2
    IGI 1
    NFS

    මේ games ටික කවදාවත්ම අමතක වෙන්නේ නෑ. මුලින්ම කියලා මේ games ටික play කරේ ආයෙත් මේ ඔක්කොම ටික play කරන්න ඕන










    Ammoo ban

    anthima mission eka iwara karanna bari una igi
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Desert storm ghla tynne kwd. IGI kale
    yes, play karla thiyanwa

    ඉස්සරම PC එකක් තිබ්බා. ඒකේ ගහන්න පුලුවන් වුනේ Doom, Commandos වගේ ඒවා. නිවාඩුවක් හම්බුන ගමන් cousin අයියාගේ ගෙදර ගිහින් ගහනවා එයාගේ PC එකේ. ඒ කාලෙත් එක්ක බලද්දී දැන් Games ගහද්දී ඒ exsitement එක එන්නේ නෑ ❤️
    commamdos :love:
    ------ Post added on Aug 26, 2021 at 4:21 AM
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    IGI company eka dan naa man hithanne.
    game eka officially ganna thanak mama dakke na
    oya eka eka sites wala zip karala setup eka denawa download kara ganna