project manager

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,142
    6,267
    113
    මොකද මැනේජර් වෙන්න ආස?

    මට නම් ඔයි වැඩ නැතුව උපදෙස් දෙන එවුන් පේන්න බෑ 😤
    ඒ වගේ ඒවටත් ආස අය ඉන්න එපායැ. අපේ ළමයෙකුට හොයන්නෙ. කැමති ඒ වගේ දේවල්වලට.

    Intern nam gannawa samahara companies wala. startups wage try kala nam hari. overall experience ekak ganna puluwan
    ඒවට ඉල්ලනවා හරි අඩුයිනෙ!
    ------ Post added on Feb 9, 2023 at 6:05 PM
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    මොකද මැනේජර් වෙන්න ආස?

    මට නම් ඔයි වැඩ නැතුව උපදෙස් දෙන එවුන් පේන්න බෑ 😤
    :D layoff වල උඩින්ම කැපිල විසික් වෙන සෙට් එක තමයි ඕකුන්... කටින් කයිවාරු සෙට් එකනම් සාපයක් ඇත්තටම.. මගේ අදුරන කෙල්ලෙක් ඉන්නව දැන් virtusa PM ඉන්නෙ.. ඒකි හිතන් ඉන්නෙ බ්‍රහ්ම ලෝකෙන් වැඩම කරපු සෙට් එකක් කියල PMල කියන්නෙ :ROFLMAO: Devල එහෙම උන්ගෙ යටත් වැසියො low profile සීන් එකේ ඉන්නෙ ඒකි....ඉස්සර මං එක්ක කියනව management level එකෙන් එහෙම කොහොමත් කැමති නෑ අපි Devල එක්ක ඕනවට වඩා fit වෙනවට, මොකද එයාල අපි වගේ executive level නෙමි නිසා කියල... :lol:
    PMගෑනු එක්ක රන්ඩු වෙලා පාඩුවෙ ජොබ කරන් එතන ඉන්න බැරි වෙන නිසා කට පියන් හිටියා...
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura

    PM la hama field ekema katin wada kotiyai
     
    • Haha
    Reactions: Rahula Kasun

    ganeshrox

    Well-known member
  • Oct 30, 2011
    1,233
    63
    48
    :D layoff වල උඩින්ම කැපිල විසික් වෙන සෙට් එක තමයි ඕකුන්... කටින් කයිවාරු සෙට් එකනම් සාපයක් ඇත්තටම.. මගේ අදුරන කෙල්ලෙක් ඉන්නව දැන් virtusa PM ඉන්නෙ.. ඒකි හිතන් ඉන්නෙ බ්‍රහ්ම ලෝකෙන් වැඩම කරපු සෙට් එකක් කියල PMල කියන්නෙ :ROFLMAO: Devල එහෙම උන්ගෙ යටත් වැසියො low profile සීන් එකේ ඉන්නෙ ඒකි....ඉස්සර මං එක්ක කියනව management level එකෙන් එහෙම කොහොමත් කැමති නෑ අපි Devල එක්ක ඕනවට වඩා fit වෙනවට, මොකද එයාල අපි වගේ executive level නෙමි නිසා කියල... :lol:
    PMගෑනු එක්ක රන්ඩු වෙලා පාඩුවෙ ජොබ කරන් එතන ඉන්න බැරි වෙන නිසා කට පියන් හිටියා...
    mage kalin kellath Virtusa PM ... eyala ehema thamai .. Aluthin aapu PM (even Intern) la nan sahenna case :D . oyage yaluwath ehenan e wage athi :D :D
     
    ganeshrox

    Well-known member
  • Oct 30, 2011
    1,233
    63
    48
    :D layoff වල උඩින්ම කැපිල විසික් වෙන සෙට් එක තමයි ඕකුන්... කටින් කයිවාරු සෙට් එකනම් සාපයක් ඇත්තටම.. මගේ අදුරන කෙල්ලෙක් ඉන්නව දැන් virtusa PM ඉන්නෙ.. ඒකි හිතන් ඉන්නෙ බ්‍රහ්ම ලෝකෙන් වැඩම කරපු සෙට් එකක් කියල PMල කියන්නෙ :ROFLMAO: Devල එහෙම උන්ගෙ යටත් වැසියො low profile සීන් එකේ ඉන්නෙ ඒකි....ඉස්සර මං එක්ක කියනව management level එකෙන් එහෙම කොහොමත් කැමති නෑ අපි Devල එක්ක ඕනවට වඩා fit වෙනවට, මොකද එයාල අපි වගේ executive level නෙමි නිසා කියල... :lol:
    PMගෑනු එක්ක රන්ඩු වෙලා පාඩුවෙ ජොබ කරන් එතන ඉන්න බැරි වෙන නිසා කට පියන් හිටියා...
    Ewunata PM Kali sira ithin hot chicks :D