It degree ekaka thiyana kenekuta project manager wage ekak purudu wenne kohomada, intern wage yanna thanak thiyanawada?
Intern nam gannawa samahara companies wala. startups wage try kala nam hari. overall experience ekak ganna puluwanIt degree ekaka thiyana kenekuta project manager wage ekak purudu wenne kohomada, intern wage yanna thanak thiyanawada?
ඒ වගේ ඒවටත් ආස අය ඉන්න එපායැ. අපේ ළමයෙකුට හොයන්නෙ. කැමති ඒ වගේ දේවල්වලට.මොකද මැනේජර් වෙන්න ආස?
මට නම් ඔයි වැඩ නැතුව උපදෙස් දෙන එවුන් පේන්න බෑ![]()
ඒවට ඉල්ලනවා හරි අඩුයිනෙ!Intern nam gannawa samahara companies wala. startups wage try kala nam hari. overall experience ekak ganna puluwan
wada wadiy kiyanawa neda. meke thread ekak yanawa dakkaTry Virtusa![]()
මොකද මැනේජර් වෙන්න ආස?
මට නම් ඔයි වැඩ නැතුව උපදෙස් දෙන එවුන් පේන්න බෑ![]()
layoff වල උඩින්ම කැපිල විසික් වෙන සෙට් එක තමයි ඕකුන්... කටින් කයිවාරු සෙට් එකනම් සාපයක් ඇත්තටම.. මගේ අදුරන කෙල්ලෙක් ඉන්නව දැන් virtusa PM ඉන්නෙ.. ඒකි හිතන් ඉන්නෙ බ්රහ්ම ලෝකෙන් වැඩම කරපු සෙට් එකක් කියල PMල කියන්නෙ 
PM la hama field ekema katin wada kotiyailayoff වල උඩින්ම කැපිල විසික් වෙන සෙට් එක තමයි ඕකුන්... කටින් කයිවාරු සෙට් එකනම් සාපයක් ඇත්තටම.. මගේ අදුරන කෙල්ලෙක් ඉන්නව දැන් virtusa PM ඉන්නෙ.. ඒකි හිතන් ඉන්නෙ බ්රහ්ම ලෝකෙන් වැඩම කරපු සෙට් එකක් කියල PMල කියන්නෙ
Devල එහෙම උන්ගෙ යටත් වැසියො low profile සීන් එකේ ඉන්නෙ ඒකි....ඉස්සර මං එක්ක කියනව management level එකෙන් එහෙම කොහොමත් කැමති නෑ අපි Devල එක්ක ඕනවට වඩා fit වෙනවට, මොකද එයාල අපි වගේ executive level නෙමි නිසා කියල...
PMගෑනු එක්ක රන්ඩු වෙලා පාඩුවෙ ජොබ කරන් එතන ඉන්න බැරි වෙන නිසා කට පියන් හිටියා...
mage kalin kellath Virtusa PM ... eyala ehema thamai .. Aluthin aapu PM (even Intern) la nan sahenna caselayoff වල උඩින්ම කැපිල විසික් වෙන සෙට් එක තමයි ඕකුන්... කටින් කයිවාරු සෙට් එකනම් සාපයක් ඇත්තටම.. මගේ අදුරන කෙල්ලෙක් ඉන්නව දැන් virtusa PM ඉන්නෙ.. ඒකි හිතන් ඉන්නෙ බ්රහ්ම ලෝකෙන් වැඩම කරපු සෙට් එකක් කියල PMල කියන්නෙ
Devල එහෙම උන්ගෙ යටත් වැසියො low profile සීන් එකේ ඉන්නෙ ඒකි....ඉස්සර මං එක්ක කියනව management level එකෙන් එහෙම කොහොමත් කැමති නෑ අපි Devල එක්ක ඕනවට වඩා fit වෙනවට, මොකද එයාල අපි වගේ executive level නෙමි නිසා කියල...
PMගෑනු එක්ක රන්ඩු වෙලා පාඩුවෙ ජොබ කරන් එතන ඉන්න බැරි වෙන නිසා කට පියන් හිටියා...
. oyage yaluwath ehenan e wage athi

Ewunata PM Kali sira ithin hot chickslayoff වල උඩින්ම කැපිල විසික් වෙන සෙට් එක තමයි ඕකුන්... කටින් කයිවාරු සෙට් එකනම් සාපයක් ඇත්තටම.. මගේ අදුරන කෙල්ලෙක් ඉන්නව දැන් virtusa PM ඉන්නෙ.. ඒකි හිතන් ඉන්නෙ බ්රහ්ම ලෝකෙන් වැඩම කරපු සෙට් එකක් කියල PMල කියන්නෙ