Projector buying help

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන්ලා.
    Hall class room ඵකකට හරියන projector එකක් ගන්න ඕන.
    . දවල්ටයි රෑටයි දෙකටම match වෙන්නත් ඕන. උබලා දන්න brand එකක් model එකක් ගන්න තැනක් දන්නවනම් කියපම්කු.. 50 ක් විතර වියදම් කරන්න පුලුවං ඉතින් :P