Projector ekak ganna help ekak denna :D

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904
    113
    mamey , ayye , malli.. mata projector ekak ganna ona..home theater ekak hada ganna... :) :) mage lap eka projector ekata connect karala.. eka screen ekak hatiyata use karanna ona.. ..

    1) Honda projector ekak keeyada ?
    2) White bithiya screen ekak hatiyata use kaloth awul da.. ?
    3) leda nathi projector warga monada...

    udaw saha bump dena siyalotama, pin thama denna thiyenne.. :D :D :D
    ( mama umbalata pin dunnata ...umbala karana wada wala hatiyata apaya thama sure ekata yanna wenne )
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904
    113
    Podi Silva - පොඩි සිල්වා;19399876 said:
    ගෙදරකට Projector එකක් දානවා කියන්නේ A/C එකක් දැම්මා වගේ තමා

    Happa ehema kathandarekuth thiyanawada.. :( :( :( rata ne godak use wenne..

    පැටියා;19399897 said:
    අපේ Lecture Hall වල තියෙන්නෙ Sharp Projectors. :rofl:

    quality eka hondai da.. :D :D
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Podi Silva - පොඩි සිල්වා;19399876 said:
    ගෙදරකට Projector එකක් දානවා කියන්නේ A/C එකක් දැම්මා වගේ තමා

    waradi waradi ei ehema kiyanne
     
    waradi waradi ei ehema kiyanne

    Current එක යනවා බන්
    අනික ඕක රත් වෙනවා අම්බානෙක

    මූ හැමදාම දාගෙන ඉන්නේ නැත්තම් අවුලක් නෑ

    උබ අර අහලා තිවුන සුදු පාට බිත්තිය නම් අවුලක් නෑ

    මොන පාට වුනත් ඒකට හරියන විදියට හදන්න පුලුවන් බන්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    quality eka hondai da.. :D :D
    කොලිටි නම් සුපිරි. ඉස්සර තිබ්බෙ වෙන වර්ගෙක ‍ප්‍රොජෙක්ටර් ඒවගෙ හෝල් එක අඳුරු වෙන්න ඕනෙ හරියට පේන්න. පස්සෙ හයි කරපු Sharp ඒවගෙ නම් එහෙම සීන් එකක් නෑ හෝල් එකේ එලිය වැඩි වුනත් බඩු පේනවා ගින්දර වගේ :D
     
    පැටියා;19399995 said:
    කොලිටි නම් සුපිරි. ඉස්සර තිබ්බෙ වෙන වර්ගෙක ‍ප්‍රොජෙක්ටර් ඒවගෙ හෝල් එක අඳුරු වෙන්න ඕනෙ හරියට පේන්න. පස්සෙ හයි කරපු Sharp ඒවගෙ නම් එහෙම සීන් එකක් නෑ හෝල් එකේ එලිය වැඩි වුනත් බඩු පේනවා ගින්දර වගේ :D

    Lumen කීයද බන්
    Japan ද
    Ratio එක කීය ද
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    mamey , ayye , malli.. mata projector ekak ganna ona..home theater ekak hada ganna... :) :) mage lap eka projector ekata connect karala.. eka screen ekak hatiyata use karanna ona.. ..

    1) Honda projector ekak keeyada ?
    2) White bithiya screen ekak hatiyata use kaloth awul da.. ?
    3) leda nathi projector warga monada...

    udaw saha bump dena siyalotama, pin thama denna thiyenne.. :D :D :D
    ( mama umbalata pin dunnata ...umbala karana wada wala hatiyata apaya thama sure ekata yanna wenne )
    Projector එකක් ගන්නකොට ඉස්සරලම බලන්න ඕන Resolution එක. ඒකත් supported resolution එකට වඩා, Native resolution එක තමා quality එකට අදාල වෙන්නෙ. ඊට පස්සෙ බලපං contrast ratio එක සහ brightness එක. Contrast ratio කියන්නෙ උපරිම දීප්තිය (තනි සුදු) සහ අවම දීප්තිය (තනි කළු) අතර අනුපාතය. Brightness කියන්නෙ, ආලෝක තීව්‍රතාව Lumens 1000කට උඩ එකකට යන්න try කරපං වීදුරු ජනෙල් තියන room එකක, දවල් කාලෙ පාවිච්චි කරන්න හිතනවා නම්.
    White බිත්තිය පාවිච්චි කරන්න පුළුවන්. අවුලක් නෑ.
    ලෙඩ නැති කියලා එකක් නෑ. chinese එකක් ගත්තත් කාලයක් පාවිච්චි කරෑකි. Lamp එකේ lifetime එක මත තමා කල්පැවැත්ම බොහෝ දුරට රඳා පවතින්නෙ. light එක replace කරන්න පුළුවන් හොඳ projector එකක් ගන්නවා නම් 40ක් අඩුම ඕන.