Projector ekak ganna help ekak denna :D

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කරන්ට් නං මන්ද. හැබැයි 3ඩී අර ඩී මේ ඩී කිව්වට ප්‍රෙජෙක්ටරයන් ගෙදරක පාවිච්චියට නං කිසි සේත් සුදුසු නැත. අඩුම ගානේ හ්කට කාමරයක් වෙන් කරන්ඩ පුලුවන්නං ගන්ඩ. ෆුල් ඩාර්ක් රූම් එකක් තියේ නං ගොඩ. සාලෙට දාන්ඩ 85000ක ප්‍රොජෙක්ටරයක් ගත්තත් වටෙන් පිටෙන් එන එලියෙන් සීන් එක ෆුල් මාවලස් වෙනව. අත්දැකීමෙන් කියන්නෙ. ලොකු ගානකට යන්ඩ පුලුවන්නම් 50 හෝ 60 එල් ඊ ඩී ටීවී එකක් ගන්ඩ. ඇත්තම ෆුල් එච්ඩී අවුට්පුට් ප්‍රොජෙක්ටර්ස් ඔ්වර් 1ලැක් වෙනව. චයිනීස් ජරාවල් ගන්ඩ එපා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ප්‍රොජෙක්ටර් වල බල්බ් එක පිච්චෙනවා.. ඒක වැඩ කරන කාලයක් තියෙනවා.. ඒක පැන්නම එළිය අඩුවෙලා එහෙම්ම පිච්චිලා යනවා.. ගොඩක් වෙලාවට ප්‍රොජෙක්ටර් එකේම ගහලා ඇති බල්බ් එකේ ලයිෆ් ටයිම් එක.. උදාහරණයකට ගත්තොත් මේ වගේ.. Normal Mode: 7000 Hours, Eco Mode: 8000 Hours :yes:

    ප්‍රොජෙක්ටර් එකක් පාවිච්චි කරනවා නම් කරන්ට් එක අඩු වැඩි නොවෙන්න වගබලාගන්න ඕනි.. UPS එකක් Power ගාඩ් එකක් පාවිච්චි කරනවා නම් හොඳයි..

    ඒ වගේම සතියකට වතාවක්වත් ප්‍රොජෙක්ටර් එකේ ෆිල්ටර් එක ගලවලා සුද්ද කරන්න ඕන..

    සාමාන්‍යයෙන් ගෙදරක පාවිච්චි කරනවා නම් ඩේ ටයිම් නැතුව නයිට් ටයිම් වගේ ප්‍රොජෙක්ටර් එක යූස් කරනවා නම් හොඳයි.. මොකද එතකොට බල්බ් එකේ ලයිෆ් ටයිම් එක ටිකක් ඉතිරි කරගන්න පුළුවන් Eco මූඩ් දාලා..

    වැදගත්ම දේ ප්‍රොජෙක්ටර් එක ඕෆ් කරලා විනාඩි දහයක් තියෙන්න ඕන පවර් කේබල් ගලවන්නෙ නැතුව.. මොකද ප්‍රොජෙක්ටර් එක ඕෆ් කලාට රස්නෙ නිවෙනකන්ම ඒකෙ ෆෑන් වැඩ කරනවා.. ඒක ඕෆ් උනාම තමයි පවර් කේබල් එක ගලවනවා නම් ගලවන්න ඕන..

    ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකෙයි, තනි සුදු බිත්තියකයි වෙනසක් තියෙනවා.. බිත්තිය ශයින්.. ඒ නිසා බිත්තියට ප්‍රොජෙක්ටර් එක ගැහුවාම එළිය වැඩියි.. කලර්ස් අඩුයි.. ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක හදන්නෙ වෙනම Material එකකින්.. ෆැබ්රික් වලින් හදපු තිරයක් තියෙන්නෙ..:yes:

    උඹට සාමාන්‍ය හොඳ තත්ත්වයේ ප්‍රොජෙක්ටර් එකක් ගන්න පුළුවන් ලක්ෂයකට අඩුවෙන්.. ඒවයෙ features නම් අඩුයි.. native resolution එක අඩුයි.. ඒත් ගෙදර පාවිච්චියට අවුලක් නැහැ.. නැත්නම් ලක්ෂ එකහමාර දෙකට කිට්ටු එව්වත් තියෙනවා..:D

    මං ගාව Hitachi Projector එකක් තිබිලා විකුණුවා දැන් මාස දෙක තුනකට කලින්.. සල්ලි මදිපාඩුවක් වෙලා.. හැත්තෑවකට දුන්නෙ.. පැකිං කඩලවත් නෑ.. කඩේ එකයි හැටක් විතර වෙනවා.. :sorry:
    http://www.hitachidigitalmedia.com/en-gb/products/projectors/multi-purpose/cp-x4022wn
     
    http://www.elakiri.com/forum/showpost.php?p=19400068&postcount=23
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,494
    5,904

    ekko aru kiwwa wage.. tv ekak gannawa.. :( :( projector ekak aran loku kattak thama kanna wenne.. :( :( ebay eke hena aduwata projectors dala thiyanwa ne.. $55 wage..mama hithuwa.. eka hinda wadey labai kiyala.. :(
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,494
    5,904
    113
    කරන්ට් නං මන්ද. හැබැයි 3ඩී අර ඩී මේ ඩී කිව්වට ප්‍රෙජෙක්ටරයන් ගෙදරක පාවිච්චියට නං කිසි සේත් සුදුසු නැත. අඩුම ගානේ හ්කට කාමරයක් වෙන් කරන්ඩ පුලුවන්නං ගන්ඩ. ෆුල් ඩාර්ක් රූම් එකක් තියේ නං ගොඩ. සාලෙට දාන්ඩ 85000ක ප්‍රොජෙක්ටරයක් ගත්තත් වටෙන් පිටෙන් එන එලියෙන් සීන් එක ෆුල් මාවලස් වෙනව. අත්දැකීමෙන් කියන්නෙ. ලොකු ගානකට යන්ඩ පුලුවන්නම් 50 හෝ 60 එල් ඊ ඩී ටීවී එකක් ගන්ඩ. ඇත්තම ෆුල් එච්ඩී අවුට්පුට් ප්‍රොජෙක්ටර්ස් ඔ්වර් 1ලැක් වෙනව. චයිනීස් ජරාවල් ගන්ඩ එපා.

    nah machan.. apey gedara uda thatuwa sampoorna mata galepnna hada ganna haduwe.. uma kiyana dey hari.. gewanna tv ekak gaththa nam wadey hari.. :).. projector ekak arn koi wele kadei da dane nah ne..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,494
    5,904
    113
    habai tv ekak ara genath bah.. mata ona loku screen ekak.. loku screen tv ekak hena ganan.. ey athin baladdi.. projector ekak labai
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ekko aru kiwwa wage.. tv ekak gannawa.. :( :( projector ekak aran loku kattak thama kanna wenne.. :( :( ebay eke hena aduwata projectors dala thiyanwa ne.. $55 wage..mama hithuwa.. eka hinda wadey labai kiyala.. :(
    තේරුමක් නැති වැඩක්.. බොරුවට සල්ලි නාස්ති කරන්න එපා.. ඒවයෙ Native Resolution: 480 x 320, 640 x 480 වගේ තියෙන්නෙ මං බොරු කියනවා නම් හොයල බලපං.. Supported Resolution එක කොච්චර වැඩි උනත් වැඩක් නැහැ.. Native Resolution අඩුයි නම්.. ඕවා නිකන් සෙල්ලම් බඩු වගේ.. ගෙදර පාවිච්චියටවත් අරන් තේරුමක් වෙන්නෙ නැහැ..

    හොඳ ප්‍රොජෙක්ටර් එකක් ගන්නවා නම් අවම උඹට එක පන්නලා යන්න වෙනවා.. ඊට අමතරව ගෙදරත් ඕක සෙට් කරන තැන වෙනස්කම් කරන්න වෙනවා..

    ඔය ඔක්කෝටම වඩා හොඳයි ටීවී එකක් ගන්න එක.. තේරුමක් ඇති වැඩක්.. ඒත් ඉතිං ඒවයෙත් උපරිම ලයිෆ් ටයිම් එක අවුරුදු තුනයි හෝ හතරයි.. ඊට එහා නම් පාවිච්චි කරන්න බැහැ..:yes:
     
    mage asawa thibbe loku screen ekak... :( tv wala thiyen 40 wage ne..ekak 1 lakh panala ne da yanne.. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    nah machan.. apey gedara uda thatuwa sampoorna mata galepnna hada ganna haduwe.. uma kiyana dey hari.. gewanna tv ekak gaththa nam wadey hari.. :).. projector ekak arn koi wele kadei da dane nah ne..
    එහෙම එකක් නම් නැහැ. ප්‍රොජෙක්ටර් එක කල්පැවැත්මයි ටීවී එකකට වඩා.. ඒත් හැබැයි ගන්නවා නම් හොඳ එකක් ගන්න වෙනවා.. බල්බ් එකේ ලයිෆ් ටයිම් එක තමා අඩු වෙන්නෙ ඔයා පාවිච්චි කරන හැටියට.. ඒක පිච්චුනාම අලුත් එක්ක දාන්න වෙනවා.. එච්චර තමා..:baffled:

    හරියට පාවිච්චි කරන්න ඕන ඉතිං.. මොන දේත් එහෙමනේ.. නැත්තං ලෙඩ..:yes:

    ඒත් ලාබ ක්‍රමයක් බැලුවොත් ටීවී එක හොඳයි.. මේන්ටේන් කරන්න දෙයක් නැහැ.. කරන්ට් එකත් වැඩිය පිච්චෙන්නෙ නැහැ.. හැබැයි අවුරුදු තුන හෝ හතර තමා උපරිමය..:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mage asawa thibbe loku screen ekak... :( tv wala thiyen 40 wage ne..ekak 1 lakh panala ne da yanne.. :(
    පිස්සුවක් ඇතෑ මචං.. අඟල් 85ට යනකන් තියෙනවා.. :D ගාණ තමා අවුල..:sorry:

    මං දැක්කා අඟල් හැටේ Curved ටීවීත් තියෙනවා ශොප් වල.. ලක්ෂ එකොලහයි ගාණක්ද කොහෙද..:yes: අඟල් අසූවත් තියෙනව ලංකාවේ.. ලක්ෂ දහ අටක් විතර වෙයි..:D ඔච්චර ගණන් දීලා ටීවී ගත්තට කමක් නෑ.. මාසෙකට ලක්ණ තිහ හතලියක් හොයන උන් නම්..:cool:

    ඔව් මචං අඟල් හතලියේ එකක් එක පනිනවා.. සිංගර් නම් අඩුයි.. ඒත් තේරුමක් නැහැනේ අරගෙන.. හැබැයි මේ දවස්වල නම් Christmas Promotions දෙනවා.. ඒක නිසා ලක්ෂයට අඩුවෙන් එකක් ගන්න පුළුවන් වෙයි.. එහෙම ගන්නවා නම් බලලා ගනිං.. පැකිං උඹ ඉස්සරහ කඩල බලපං.. ඔරිජිනල් සීල් ටේප් එක කඩලා නිකං ටේප් ගහලද කියලා බලපං.. ඕකුන් හරි කපටියි.. ඩිස්ප්ලේ දාපුවා විකුණනවා..:yes:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    mage asawa thibbe loku screen ekak... :( tv wala thiyen 40 wage ne..ekak 1 lakh panala ne da yanne.. :(
    ෆිල්ම් විතරක් බලනවනං ඊඛේ එකෙන් බලහං NTSC මොඩල් අගල් 60 හිටාචි ටීවී එකක්. 50ට අඩුවෙන් ගෙනාවැහැකි. එච්ඩීඑම්අයි පෝර්ට් එක හරහ ඩීවීඩී බ්ලූ රේ ප්ලේයර් ගින්නක් නැතිව කනෙක්ට් නෙරුවැහැකි. අනික කව්ද බං අද ටීවී බලන්නෙ
     
    :D :D tv ekak ekka kelkuth dena thanak thiyanawa nam kiyapan ko.. :D :D

    මංගල කිංකිණි එකේ බලපන් TV එකක් දෑවැද්දට දෙන එකක්

    නෑ බන් මන් කිව්වේ උබට Projector එකක් සාර්ථක නෑ ඒකට හදපු කාමරයක් නැත්තම්

    ලොකු TV එකක් ගනින් 2K Resolution එක්ක
    පට්ට බන් ගෙදරට එන උනුත් කොර වෙනවා TV පාර දැකලා

    හැබැයි ඉතින් අරූ කිව්වා වගේ අවුරුදු ගානයි