මේ වගේ Toyota Noah KR42/CR42 වාහනේක එන ක්‍රිස්ටල් ලයිට් එක වෙනස් කරන්න බැරිද ප්‍රොජෙක්ටර් ලයිට් විදියට? 

මොකද දැනට වාහනේට LED හෙඩ්ලයිට් දාල තියෙන්නේ. එත් තව ටිකක් එලිය වැඩි කරගන්න.
ඉස්සරහෙන් එන එකෙක්ට හෙඩ් ගැහුවට දැනෙන්නේවත් නැහැ!
තරහට හෙඩ්ලයිට් ගහන්න නෙමේ..
එලිය වැඩි කරගන්නයි එලිය වැටෙන ප්‍රමාණය වැඩි කරගන්නයි ඕනේ!! 
මේ වගේ දෙයක් ලංකාවේ කරගන්න තැනක් හෝ අඩුම බඩු ටික හරි ගන්න තැනක්..
අනිත් එක තමයි, වියදම කොහොම වෙයිද සහ කරන එකේ වටිනාකමක් තියේද කියන එක..
මොකද දැනට වාහනේට LED හෙඩ්ලයිට් දාල තියෙන්නේ. එත් තව ටිකක් එලිය වැඩි කරගන්න.
ඉස්සරහෙන් එන එකෙක්ට හෙඩ් ගැහුවට දැනෙන්නේවත් නැහැ!
තරහට හෙඩ්ලයිට් ගහන්න නෙමේ..
මේ වගේ දෙයක් ලංකාවේ කරගන්න තැනක් හෝ අඩුම බඩු ටික හරි ගන්න තැනක්..
අනිත් එක තමයි, වියදම කොහොම වෙයිද සහ කරන එකේ වටිනාකමක් තියේද කියන එක..
mage dapu light set eka left side driving walata apu ekak, focus wenne anith side eka.