Questions Projector Headlight (ප්‍රෝජෙක්ටර් හෙඩ්ලයිට්)

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මේ වගේ Toyota Noah KR42/CR42 වාහනේක එන ක්‍රිස්ටල් ලයිට් එක වෙනස් කරන්න බැරිද ප්‍රොජෙක්ටර් ලයිට් විදියට? 🤔🤔

    56481812_2058342497554254_7443648249224757248_n.jpg


    මොකද දැනට වාහනේට LED හෙඩ්ලයිට් දාල තියෙන්නේ. එත් තව ටිකක් එලිය වැඩි කරගන්න. 🤨
    ඉස්සරහෙන් එන එකෙක්ට හෙඩ් ගැහුවට දැනෙන්නේවත් නැහැ!

    තරහට හෙඩ්ලයිට් ගහන්න නෙමේ.. 😅 එලිය වැඩි කරගන්නයි එලිය වැටෙන ප්‍රමාණය වැඩි කරගන්නයි ඕනේ!! 😇


    මේ වගේ දෙයක් ලංකාවේ කරගන්න තැනක් හෝ අඩුම බඩු ටික හරි ගන්න තැනක්.. 🙄

    අනිත් එක තමයි, වියදම කොහොම වෙයිද සහ කරන එකේ වටිනාකමක් තියේද කියන එක.. 😐
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    මේක ගැන "harindugamlath" ගෙ post එකක් තිබුන "වාහන හින්ද කාපු කටු" ත්‍රෙඩ් එකේ. දැන් හෙව්වට හම්බ උනේ නෑ. එයාගෙන් අදහසක් ගන්න පුලුවන් වෙයි.https://elakiri.com/members/harindugamlath.153518/
     
    • Like
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    aftermarket light set ekak danna Scoop Headlight /angel eye wage tiyena. wena option ekak ne neda.

    anika normal light ekata LED dammama issarahin ena ayata karadarai. mamath original headlight change karala aftermarket ewa dala tiyenne, eth ayema original eka danawa. :D mage dapu light set eka left side driving walata apu ekak, focus wenne anith side eka.