2 tamai bn owala battery kochchara kalath. replace karanna giyama epa wenawa. 8.2Ah ewane dannath oni
මටත් හිතුනා.කඩේ එකා කිව්වේ අවුරුදු 1 1/2න් උන්ට බාර දුන්නම අලුත් බැටරියක් නිකන් දාලා දෙන කතාවක්.මම ඕක ගණන් ගත්තේ නෑ.අනික ඕවා කම්පැණි යැව්වම ආයේ හම්බ වෙනකම් අපි අපේ වැඩ නවත්තලා ඉන්න එපායේ.
prolink 1.2kv ekak use karanawa dan 4 1/2 years wage. 2 1/2 years walin sala.lk eken original battery aran replace kala.
thama kisi awulak na.
oyage eketh battery maru karala use karanna puluwan. aluth ekak ganna one na
යකෝ බැටරියම 8500ක්? 10000 විතර UPS එකක්ම ගන්න පුලුවන් නේ.
------
Post added on May 22, 2024 at 9:45 PM
apoo dan aluthen eka prolink UPS nag mala jarawa. mage ekath dan awul emadiwata button ekath kaduna. issara ewa kisi awulak nathuwa use karanna puluwan
උඹ අලුත් කිව්වේ කොයි කාලේ ඒවාද
------
Post added on May 22, 2024 at 9:46 PM
මැෂින් එක off කරනකොට UPS එකත් OFF කරනවද ?
නැත්නම් කරන්ට් එක ඉතුරුකරන්න බැටරි වලින් දුවල ඇති .නැත්නම් අඩුම අවරුදු 4-5 දුවන්න පුළුවන් සමහර වෙලාවට ඊටත් වැඩිය (පවර් ප්‍රශ්න ලොකුවට නැත්නම් )
------ Post added on May 22, 2024 at 9:06 PM
පිස්සුද බන් මිනිත්තු 5කට වඩා නම් තියන්නේ නෑ මම නම්. අනික ඕක දිගටම ප්ලග් කරලාමයි තිබ්බේ.
ස්විච් ඔෆ් කරලා ,ලයින් එකට ප්ලග් කරලා තිබ්බම ඇතිනේ.එහෙම තමයි දිගටම තියාගත්තේ.කරන්ට් කපන වෙලාවට ඉතින් කරන්න දෙයක් නෑනේ.
------
Post added on May 22, 2024 at 9:50 PM
ups ekanam sahena kalayak wenwa bn battery 2k withara damma.
මම UPS එක ගත්තු ගානටම වගේ ඇවිත් බැටරි මිලත් දැන්
------
Post added on May 22, 2024 at 9:54 PM
කොහෙන්ද ගන්නේ?
------
Post added on May 22, 2024 at 9:57 PM
කොහෙන්ද ගන්නේ?
Mage experience eken nam awurudu dekak yanakota battery replace karanna wenanwa. ita passe thawa deparak battery replacement karanna puluwan. ita passe ayin karanna wenawa. (so maximum 6 years with 2 battery replacements) Mama battery replace karanna denne nugegoda supermarket eke multi9 kiyana shop ekata.
තනියෙම කරගන්න බැරිද බන්
------
Post added on May 22, 2024 at 9:58 PM
බැස්ටිය තමා අව්ල ඔරිජිනල් එන බැටරිය හොඳයි මොන ups එකෙත් පස්සේ දාන ඒවා කොලිටි මදි හොඳ බ්‍රන්ඩ්ස් පට්ට ගණන් ups එකක ගානම වෙනෝ නේද
ඔව්. තව පොඩි ගානක් දැම්මොත් අලුතින්ම එකක් ගන්න පුලුවන් වගේ .මේකේ බැටරිය 7200 වගේ තිබ්බා..
------
Post added on May 22, 2024 at 10:00 PM