Prolink UPS උඹලා පාවිච්චි කරපු වැඩිම කාලය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    බැස්ටිය තමා අව්ල ඔරිජිනල් එන බැටරිය හොඳයි මොන ups එකෙත් පස්සේ දාන ඒවා කොලිටි මදි හොඳ බ්‍රන්ඩ්ස් පට්ට ගණන් ups එකක ගානම වෙනෝ නේද
     
    • Like
    Reactions: Dr.Amdan and NRTG

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    මගේ එකේ තියෙන්නේ 12V/10 Ah බැටරි දෙකක් මචන්
    මේක ‍12V / 8.2Ah.
    Sala සයිට් එකේ නම් දැක්කේ නැහැ 10Ah.
    10Ah Battery Price කොහොමද ?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,537
    113
    Colombo, Sri Lanka
    මේක ‍12V / 8.2Ah.
    Sala සයිට් එකේ නම් දැක්කේ නැහැ 10Ah.
    10Ah Battery Price කොහොමද ?
    දැන් නම් out of stock ද දන්නේ නැහැ. ඉස්සර එකක් උනේ 4900.00 දැන් නේ මේ පට්ට ගණන් මෙව්වා වල.
     
    • Like
    Reactions: Amith0424

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    battery eke use une kohomada

    kee parak withara ups ekath auto off unada
    බැටරි නැති පරණ ලැප්ටොප් එකකට සෙට් කරලා තියෙන්නේ.කරන්ට් ගියාම මිනිත්තු 5ක් ඇතුලත ලැප්/ UPS දෙකම ඕෆ් කරලා දානවා.

    අද දවසට දෙපාරක් ඕෆ් වුනා.මිනිත්තුවක් වත් තිබ්බේ නෑ .

    කරන්ට් ගියොත් ඇරෙන්න,දිගටම UPS ප්ලග් කරලමයි තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    battery එක use කරන විදිය අනුව තියාගන්න පුලුවන් කාලෙ තීරණය වෙන්නෙ.
    original battery 2years (හරියට use කලේ නෑ ), duplicate one 4th year කිට්ටුයි.
     
    • Like
    Reactions: kinkon and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    2 tamai bn owala battery kochchara kalath. replace karanna giyama epa wenawa. 8.2Ah ewane dannath oni
    මටත් හිතුනා.කඩේ එකා කිව්වේ අවුරුදු 1 1/2න් උන්ට බාර දුන්නම අලුත් බැටරියක් නිකන් දාලා දෙන කතාවක්.මම ඕක ගණන් ගත්තේ නෑ.අනික ඕවා කම්පැණි යැව්වම ආයේ හම්බ වෙනකම් අපි අපේ වැඩ නවත්තලා ඉන්න එපායේ.

    prolink 1.2kv ekak use karanawa dan 4 1/2 years wage. 2 1/2 years walin sala.lk eken original battery aran replace kala.
    thama kisi awulak na.

    oyage eketh battery maru karala use karanna puluwan. aluth ekak ganna one na
    යකෝ බැටරියම 8500ක්? 10000 විතර UPS එකක්ම ගන්න පුලුවන් නේ.
    ------ Post added on May 22, 2024 at 9:45 PM

    apoo dan aluthen eka prolink UPS nag mala jarawa. mage ekath dan awul emadiwata button ekath kaduna. issara ewa kisi awulak nathuwa use karanna puluwan
    උඹ අලුත් කිව්වේ කොයි කාලේ ඒවාද
    ------ Post added on May 22, 2024 at 9:46 PM

    මැෂින් එක off කරනකොට UPS එකත් OFF කරනවද ?

    නැත්නම් කරන්ට් එක ඉතුරුකරන්න බැටරි වලින් දුවල ඇති .නැත්නම් අඩුම අවරුදු 4-5 දුවන්න පුළුවන් සමහර වෙලාවට ඊටත් වැඩිය (පවර් ප්‍රශ්න ලොකුවට නැත්නම් )
    ------ Post added on May 22, 2024 at 9:06 PM


    පිස්සුද බන් මිනිත්තු 5කට වඩා නම් තියන්නේ නෑ මම නම්. අනික ඕක දිගටම ප්ලග් කරලාමයි තිබ්බේ.

    ස්විච් ඔෆ් කරලා ,ලයින් එකට ප්ලග් කරලා තිබ්බම ඇතිනේ.එහෙම තමයි දිගටම තියාගත්තේ.කරන්ට් කපන වෙලාවට ඉතින් කරන්න දෙයක් නෑනේ.
    ------ Post added on May 22, 2024 at 9:50 PM

    ups ekanam sahena kalayak wenwa bn battery 2k withara damma.
    මම UPS එක ගත්තු ගානටම වගේ ඇවිත් බැටරි මිලත් දැන්
    ------ Post added on May 22, 2024 at 9:54 PM

    අලුත් බැටරි එකක් දාගන්ඩ
    කොහෙන්ද ගන්නේ?
    ------ Post added on May 22, 2024 at 9:57 PM

    අලුත් බැටරි එකක් දාගන්ඩ
    කොහෙන්ද ගන්නේ?
    Mage experience eken nam awurudu dekak yanakota battery replace karanna wenanwa. ita passe thawa deparak battery replacement karanna puluwan. ita passe ayin karanna wenawa. (so maximum 6 years with 2 battery replacements) Mama battery replace karanna denne nugegoda supermarket eke multi9 kiyana shop ekata.
    තනියෙම කරගන්න බැරිද බන්
    ------ Post added on May 22, 2024 at 9:58 PM

    බැස්ටිය තමා අව්ල ඔරිජිනල් එන බැටරිය හොඳයි මොන ups එකෙත් පස්සේ දාන ඒවා කොලිටි මදි හොඳ බ්‍රන්ඩ්ස් පට්ට ගණන් ups එකක ගානම වෙනෝ නේද
    ඔව්. තව පොඩි ගානක් දැම්මොත් අලුතින්ම එකක් ගන්න පුලුවන් වගේ .මේකේ බැටරිය 7200 වගේ තිබ්බා..
    ------ Post added on May 22, 2024 at 10:00 PM
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    යකෝ බැටරියම 8500ක්? 10000 විතර UPS එකක්ම ගන්න පුලුවන් නේ.
    ------ Post added on May 22, 2024 at 9:45 PM

    oya kiyanne battery ganna yana cost ekata thawa 10000k dammama aluth ups ekak ganna puluwan kiyalada?
    eth ithin bn ups eka hodanam battery witharak replace kalama 10000k ithuruine.
    oyata warranty wage ehema onenam ithin aluth ekak gaththata kamak na.
    තනියෙම කරගන්න බැරිද බන්
    ------ Post added on May 22, 2024 at 9:58 PM
    lesiyen puluwan but hodama de ups eka off wenakan run karala electronic shop ekakata gihin replace karaganna eka.
     
    • Like
    Reactions: NRTG

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    UPS අරගෙනම නෑ බං..
    මටත් එකක් ගන්න ඕනෙ ඒත් මාර ගනන්නේ දැන්
     
    • Sad
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    oya kiyanne battery ganna yana cost ekata thawa 10000k dammama aluth ups ekak ganna puluwan kiyalada?
    eth ithin bn ups eka hodanam battery witharak replace kalama 10000k ithuruine.
    oyata warranty wage ehema onenam ithin aluth ekak gaththata kamak na.
    Battery 7200
    Ups eka 9900 hari 10,000 kiyamuko.


    lesiyen puluwan but hodama de ups eka off wenakan run karala electronic shop ekakata gihin replace karaganna eka.
    Ups board eke awulak kiyla balanna one battery ganna kalin.gaththata passe apahu denna kiyalada?
     
    • Like
    Reactions: NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මෝටර් සයිකල් බැටරි හරි යන්නෙ නැද්ද බං ඕකට. එලියෙන් තියලා හරි වයර් අදින්න. ඒවගේ ආයුකාලය වැඩීනේ
     
    • Sad
    Reactions: NRTG