Prolink UPS උඹලා පාවිච්චි කරපු වැඩිම කාලය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෝටර් සයිකල් බැටරි හරි යන්නෙ නැද්ද බං ඕකට. එලියෙන් තියලා හරි වයර් අදින්න. ඒවගේ ආයුකාලය වැඩීනේ
    ඔය DIY වැඩ කරන්න තේරුමක් නෑ බන්.

    අලුත් ලැප්ටොප් එකක්ම ගන්න කියලා බැලුවේ.හැබැයි ඉතින් ඒකේ බැටරිත් අවු 2 වගේ තමයි පුලුවන් නේ
     
    • Like
    Reactions: NRTG and WhyNot1

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Meka 12V/8.2AH
    oya kiyanne battery eke capacity eka. mama dammeth 12v 8.2ah battery dekak.
    mage ups eka thama 1.2kv. prolink 1.2kv ups ekak brand new 22k wage wenawa dan. 1.2kv ups wala 12v 8.2am battery dekak thiyenawa.
    mama damme e dekak. battery deka replace karanna yana cost eka adui aluthen 1.2kv ups ekak gannawata wada 50% withara kiyalai mama kiwwe.

    oyage thiyenne 850v ups ekaknam thiyenne 12v 8.2ah battery ekai. ethakota prices kohomada danne na brand new ups with warranty ganna eka ok da danne na battery eke price eka baladdi.
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,062
    113
    masa 6 yanakota battery eke athula welenawa, ethakota ups eka galola battery eka aran battery wathura syringe ekakin danna ona.. battery eka seal wage penunata uda plastic piyana galawanna puluwan, wathura danna holes pawa thiyanawa..
    ehema top up kara kara pawichi kaloth 4-5 years puluwan naththan 1 year yanna issella battery replace karanna wenawa..

    battery eka kelama wenakan indala wathura daala wadak na.. ethakota goda ganna amarui..
     
    Last edited:

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කරන්ට් ගිය ගමන් computer එක off කරනවනම් බැටරිය ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන්.
    deep cycle battery නෙවෙයි නිසා බැස්සොත් බැස්සමයි. කරන්ට් යන කාලේ විනාඩි 15ක් දාගෙන ඉන්න පුලුවන් 600 UPS එකක්. එහෙම දාන් ඉඳල batterya කෙල උනා. ඒ UPS එක ගත්තෙ 3500ට පස්සෙ බැට්‍රිය විතරක් දාන්න 7000ක් ගියා. :sorry:
     
    • Wow
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,293
    2,909
    113
    Prolink 1.2 KVA ekai 3KVA (Online) ekai dekak thiyanawa. me labbawal walata battery replace karala epa wela thiyanne. Sala ekenmai replace karanne e unata bada giya wage battery drain wenawa.
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,803
    26,141
    113
    Prolink 1.2 KVA ekai 3KVA (Online) ekai dekak thiyanawa. me labbawal walata battery replace karala epa wela thiyanne. Sala ekenmai replace karanne e unata bada giya wage battery drain wenawa.
    දැන් එන Prolink බැටරි වැඩක් නෑ, අවුරුද්දක් හමාරක් යනකොට ඉවරයි. මම UPS දෙකකට දාලා තියෙන්නෙ Prolink Genuine බැටරි. තව එකකට මේ බැටරි දෙකක් දාලා තියෙනවා, දැන් අවුරුදු දෙකකට වැඩියි, තවම හොඳට වැඩ. මේවා Lead Acid නෙවේ, Gel Battery

    image.png
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් එන Prolink බැටරි වැඩක් නෑ, අවුරුද්දක් හමාරක් යනකොට ඉවරයි. මම UPS දෙකකට දාලා තියෙන්නෙ Prolink Genuine බැටරි.
    Meka original nemeida? https://www.sala.lk/product/d/prolink_ups_battery_12v__82ah_power_backup
    තව එකකට මේ බැටරි දෙකක් දාලා තියෙනවා, දැන් අවුරුදු දෙකකට වැඩියි, තවම හොඳට වැඩ. මේවා Lead Acid නෙවේ, Gel Battery

    image.png
    Mekada 2yrs + kiwa battery?
     
    • Like
    Reactions: NRTG

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,803
    26,141
    113
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    2021 ගත්තේ
    ගිය අවුරුද්දෙ බැටරි මාරු කරා
    තාම වැඩ ඒකෙන්
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,062
    113
    මෙන්න මේ battery පාවිච්චි කරපු අය ඉන්නවද ? ඒ ගැන විස්තර කියන්න පුලුවන්ද ?


    766b3735af2abca3a5372bbf742afc6f.jpg_750x750.jpg_.webp

    https://www.daraz.lk/products/lifepo4-ups-batteries-12-v-7-ah-i187892343.html
    oka danna baha mokada normal UPS wala thiyenne lead acid battery charging system ekak.
    okata LiFePO4 charge karanna puluwan battery charger ekak hari adala inverter ekak hari ona..
    normal charger ekata oka dammoth pupuranna or godak lifetime eka adu wenna puluwan..
     
    • Like
    Reactions: hi.dushan and NRTG