ඔය DIY වැඩ කරන්න තේරුමක් නෑ බන්.මෝටර් සයිකල් බැටරි හරි යන්නෙ නැද්ද බං ඕකට. එලියෙන් තියලා හරි වයර් අදින්න. ඒවගේ ආයුකාලය වැඩීනේ
අලුත් ලැප්ටොප් එකක්ම ගන්න කියලා බැලුවේ.හැබැයි ඉතින් ඒකේ බැටරිත් අවු 2 වගේ තමයි පුලුවන් නේ
ඔය DIY වැඩ කරන්න තේරුමක් නෑ බන්.මෝටර් සයිකල් බැටරි හරි යන්නෙ නැද්ද බං ඕකට. එලියෙන් තියලා හරි වයර් අදින්න. ඒවගේ ආයුකාලය වැඩීනේ
oya kiyanne battery eke capacity eka. mama dammeth 12v 8.2ah battery dekak.Meka 12V/8.2AH

Why ?? Easy as 1.2.3. replace karanna giyama epa wenawa.
දැන් එන Prolink බැටරි වැඩක් නෑ, අවුරුද්දක් හමාරක් යනකොට ඉවරයි. මම UPS දෙකකට දාලා තියෙන්නෙ Prolink Genuine බැටරි. තව එකකට මේ බැටරි දෙකක් දාලා තියෙනවා, දැන් අවුරුදු දෙකකට වැඩියි, තවම හොඳට වැඩ. මේවා Lead Acid නෙවේ, Gel BatteryProlink 1.2 KVA ekai 3KVA (Online) ekai dekak thiyanawa. me labbawal walata battery replace karala epa wela thiyanne. Sala ekenmai replace karanne e unata bada giya wage battery drain wenawa.
Meka original nemeida? https://www.sala.lk/product/d/prolink_ups_battery_12v__82ah_power_backupදැන් එන Prolink බැටරි වැඩක් නෑ, අවුරුද්දක් හමාරක් යනකොට ඉවරයි. මම UPS දෙකකට දාලා තියෙන්නෙ Prolink Genuine බැටරි.
Mekada 2yrs + kiwa battery?තව එකකට මේ බැටරි දෙකක් දාලා තියෙනවා, දැන් අවුරුදු දෙකකට වැඩියි, තවම හොඳට වැඩ. මේවා Lead Acid නෙවේ, Gel Battery
![]()
මාත් මේකක් තමයි දැම්මෙ අවුරුද්දක් විතර වෙනව දාලා. මේක දැන් කීයද?Meka original nemeida? https://www.sala.lk/product/d/prolink_ups_battery_12v__82ah_power_backup
Mekada 2yrs + kiwa battery?
1. Ow oka thama original ekaMeka original nemeida? https://www.sala.lk/product/d/prolink_ups_battery_12v__82ah_power_backup
Mekada 2yrs + kiwa battery?
Keyko AGM, 2 years + thawama wada hodata. oka dala thiyena pc eka load ekedi 400-500W~ (PRO1201SFC) wage gannawa. eth thawama 3~ minutes wage adinawa under 100% load. No load 10~ minutes
Wada hoda koi battery da? 2 weni battery price kohomada?kohenda gaththe?1. Ow oka thama original eka
2.Keyko AGM, 2 years + thawama wada hodata. oka dala thiyena pc eka load ekedi 400-500W~ (PRO1201SFC) wage gannawa. eth thawama 3~ minutes wage adinawa under 100% load. No load 10~ minutes
4800, Kandy. FB Marketplace eke dala thiyenawa. laga shop ekak balala gannaWada hoda koi battery da? 2 weni battery price kohomada?kohenda gaththe?
oka danna baha mokada normal UPS wala thiyenne lead acid battery charging system ekak.මෙන්න මේ battery පාවිච්චි කරපු අය ඉන්නවද ? ඒ ගැන විස්තර කියන්න පුලුවන්ද ?
![]()
https://www.daraz.lk/products/lifepo4-ups-batteries-12-v-7-ah-i187892343.html
PRO701SFC එකට ගැලපෙන battery මොඩල් එක මොකක්ද ඔය බ්රෑන්ඩ් එකෙන්4800, Kandy. FB Marketplace eke dala thiyenawa. laga shop ekak balala ganna