මමත් ඕක ගැන හොයල බැලුවා, proposal එක එද්දිම.Air hostress kenek wenawa kiynne tikak forward kellek wenna onine. Anika lasssana wennat oni. Minissu asre krnna hambenawat wadi sahena durata. Ai ehema kellek proposal ekakin badinne affair ekakin nowee ?![]()
![]()
![]()
එයත් මං වගේම තමා.
Relationship goals වලට යන්නේ නැතුව නිදහසේ ජීවිතේ විඳපු කෙනෙක්ලු.
අන්තිමේ පවුලේ pressure එකට මූණ දෙන්න වෙලා.
අපි දෙන්නටම තියෙන්නෙ එකම ප්‍රශ්නේ හින්ද පොඩි ලල් එකකුත් තියෙනවා.
එයාගේ prestige - fluent English; හොඳ ඉස්කෝලෙක ඉගෙනගෙන තිබීම; family background හොඳයි; සිංහල බෞද්ධ (අම්ම සිංහල කතෝලික).
ubata mewa naththee
------ Post added on Jun 25, 2022 at 12:44 PM
මගේ ඉංගිරිසිය හදාගන්න තියෙනවා තව; බැරිත් නැහැ, ඒත් fluent නැහැ.
මම ඉගෙනගත්තේ සාමාන්‍ය ඉස්කෝලෙක. එක නම් මට ලොකු ගැටලුවක් වෙයි කියල හිතන්නේ නැහැ.
------ Post added on Jun 25, 2022 at 2:21 PM
